පවතින අයහපත් කාළගුණ තත්වය හමුවේ පැතිර යන ඉඟුරු අල කුණු වීමේ රෝගය පිලිබදව අවදානය යොමු කරන ලෙස අපනයන කෘෂි කර්ම දෙපාර්තමේන්තුව වගා කරුවන්ට දැනුම් දෙනවා.
මේ වන විට වාණිජ භෝගයක් වන ඉඟුරු, කුරුණෑගල, මහනුවර, මාතලේ, අම්පාර ඇතුලු ප්‍රදේශ ගණනාවක හෙක්ටයාර 2000කට අධික ප්‍රමාණයක් වගා කර ඇති බවයි එහි අධ්යක්ෂ ජනරාල් දමයන්ති සමරසිංහ කියා සිටියේ.
දැනටමත් රෝගය වැළදී ඇත්නම් එවැනි පඳුරු පුලුස්සා විනාශ කරන ලෙස ඇය වගා කරුවන්ට දැනුම් දෙනවා.

Latest News
දිවංගත නන්දා මාලිනියට ජනපතිගෙන් අවසන් ගෞරව
Local
21 August 2026
පංච පුද්ගල ඝාතනයක වරදකරුට ජපානයේදී මරණ දඬුවම
Local
21 August 2026
ලොව වයස්ගතම තැනැත්තිය වන බ්‍රිතාන්‍යයේ ඒතල් කේටර්හැම් සිය 117 වැනි උපන්දිනය සමරයි
Local
21 August 2026
හැරී කුමරු ඇතුළු පිරිසකට පවුම් මිලියන 9.5ක මූලික ගාස්තුවක් ගෙවීමට අධිකරණ නියෝගයක්
Local
21 August 2026
රාජකාරියේදී මියගිය මීගමුව බන්ධනාගාර නිලධාරීන්ට උපහාර සහ වන්දි පිරිනැමෙයි
Local
21 August 2026
මන්ත්‍රි අර්ච්චුනා, දෙගිඩියාවෙන් : පාර්ලිමේන්තුවේ අවසන් කතාව සිදුකරමින්, සැමට තුති පුදයි
Local
21 August 2026
ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය 7.2% දක්වා ඉහළට
Local
21 August 2026
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් දැයෙන් සමු ගනී
Local
21 August 2026
සෙව්වන්දිගේ රස පරීක්ෂක වාර්තා ලෑස්තියි : ඩී.එන්.ඒ සහ ඡායාරූප පරීක්ෂා කළ බව CCDය කියයි
Local
21 August 2026
කෙහෙළිය ඇතුලු සැකකරුවන් දෙදෙනාට එරෙහි නඩුවේ වැඩිදුර වාර්තා නොවැම්බර් 20 වැනිදා
Local
21 August 2026