තණමල්විල පොලිස් වසමේ නිකවැව ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී ගංජා කිලෝග්‍රෑම් 64ක් සහ පර්චස් 40ක පමණ ප්‍රදේශයක වගා කර තිබූ ගංජා ගස් 4,210ක් සමඟ සැකකරුවෙක් තණමල්විල පොලිසිය විසින් ඊයේ (12) අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
සැකකරු මෙම ගංජා වගාව ඉතාමත් සරුවට සිදුකරගෙන ගොස් තිබූ බවට පොලිසිය පවසනවා.
පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබූ බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 38ක් වන තණමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු තණමල්විල මහේස්ත්‍රාත් අධිකරණයට අද (13) ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබනවා.
Latest News
මහජන පරීක්ෂකවරු ඩෙංගු රාජකාරිවලින් ඉවත් වෙයි
Local
20 August 2026
අමෙරිකාවේ ණය බර ඩොලර් ට්‍රිලියන 40 ඉක්මවයි
Local
20 August 2026
කොළඹ - කොටුව සංචාරක ගමනාන්තයක් කිරීමට සැලසුම්
Local
20 August 2026
ඉරානයට එරෙහිව පෙර නොවූ විරූ ආර්ථික ක්‍රියාමාර්ගයක් ගන්නා බව ට්‍රම්ප් කියයි
Local
20 August 2026
ශ්‍රී ලංකා නීතීඥ සංගමය අද පාර්ලිමේන්තුවට
Local
20 August 2026
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති භූතාන මහාධිකරණය අමතයි
Local
20 August 2026
බස්නාහිර, සබරගමුව ඇතුළු ප්‍රදේශ රැසකට අදත් වැසි
Local
20 August 2026
රේගුවේ මහ පරිමාණ වංචාවක් ගැන ඩී.වී. චානකගෙන් හෙළිදරව්වක්
Local
20 August 2026
එක්සත් අරාබි එමීරය ඉරානය සමග සියලු වෙළෙඳ සහ මූල්‍ය ගනුදෙනු අත්හිටුවයි
Local
20 August 2026
හාලිඇල ග්ලේන්ඇල්පින් වත්ත ආශ්රිත කැළෑවක ගින්නක්
Local
19 August 2026