මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් භාවිත කර වත්කම් හා දේපළ මිලදී ගත් කාන්තාවක් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 53 හැවිරිදි ග්‍රෑන්ඩ්පාස්, ෆර්ගියුෂන් පාර ප්‍රදේශයේ පදිංචි 'පොඩ්ඩි' නමැති කාන්තාවක් බවයි පොලිසිය සදහන් කලේ.
2021 වසරේදී ඇය සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ලැබුණා.
පසුව පොලිසිය කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඇයට අයත් වත්කම් සහ දේපළ ක්‍රියා විරහිත කිරීමටයි නියෝග කළේ.
ඊට ජා ඇල ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 14ක් වටිනා ඉඩමක්, බැංකු ගිණුම් 06ක තිබූ රුපියල් ලක්ෂ 59ක්, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ කෝටි 03 ක් පමණ වටිනා කඩ කාමර 03 ක් සහ එම ප්‍රදේශයේම පිහිටි කෝටි 02 ක් පමණ වටිනා තෙමහල් නිවස සහිත ඉඩමක් ද අයත්.

Latest News
ඩුබායි රාජ්‍යයේ දී ඇල්ලූ ශිරාන් බාසික් දිවයිනට
Local
14 August 2026
අම්මාගේ මළගෙදර යන්න බැකෝ සමන් බෑ කියයි
Local
14 August 2026
වියළි කාලගුණයෙන් 68,000 කට දැනටමත් පීඩා
Local
14 August 2026
බස් නැවතුම්පොළවල් අවහිර වන සේ වාහන නවත්වන රියදුරන්ට එරෙහිව නීතිය තදින්
Local
14 August 2026
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ශිරාන් බාසික් අද දිවයිනට
Local
14 August 2026
තායිවාන වෙරළාරක්ෂකයින්ට අමෙරිකාවෙන් විශේෂ පුහුණුවක්
Local
14 August 2026
වාහන ආනයන බද්දට පැනවූ 50% අධිභාරය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කෙරේ
Local
14 August 2026
දිට්වාට හානි වූ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය ගැන අගමැති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
Local
14 August 2026
ඇෆ්ගන් සිසුන්ට පාකිස්ථානයේ දොර වැසෙයි!
Local
14 August 2026
කොළඹ කොටස් වෙළෙඳපොල ඒකක 84.17කින් ඉහළට
Local
14 August 2026