මුදල්විශුද්ධිකරණ වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයේ සංවිධානාත්මක අපරාධ මගින් උපයාගන්නා වත්කම් විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් වින්දනී ප්‍රියදර්ශිකා සූරියආරච්චි නොහොත් " තොටළඟ පොඩ්ඩි" ලබන 17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක අද (14) නියෝග කළා.
සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු අධිකරණය ඉදිරිපත් කරමින් කරන ලද කරුණු සළකා බැලීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ මෙම සැකකාරිය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කර විශාල දේපළ ප්‍රමාණයක් අයථා ලෙස උපයාගෙන ඇති බවත් ඒකී දේපල ක්‍රියා විරහිත කිරීමේ විමර්ශනයකට අදාලව සැකකාරිය අත්අඩංගුවට ගත් බවයි.
එබැවින් මෙම සැකකාරියට මුදල් විශුද්ධිකරණ පනත යටතේ කරන ලද විමර්ශනයකට අදාලව ඊයේ (13) දින අත්අඩංගුවට ගත් බවයි නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ.
සිද්ධිය සම්බන්ධයේ වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි පොලිස් සැරයන් ගුණසේකර මහතා මෙලෙස කරුණු දැක්වූවා.
" ස්වාමීනි, මෙම සැකකාරිය මහා පරිමාණ ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරන බව හෙළි වී තිබෙනවා. එසේ ලක්ෂ 850කට අධික මුදලක් නීති විරෝධීව උපයා ගෙන තිබෙනවා.ජාඇල ප්‍රදේශයේ නිවසක් සහිත ඉඩමක්, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ තොටළඟ දෙමහල් නිවසක් සහිත ඉඩමක් දෙකක්, වැල්ලම්පිටියේ ප්‍රදේශයේ තෙමහල් නිවසක් සහිත ඉඩමක් එම සැකකාරිය මිලදී ගෙන තිබුණ අතර මේ වන විට එම දේපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ක්‍රියා විරහිත කර ඇති අතර කොළඹ සහ මීගමුව මහාධිකරණය මගින් ක්‍රියා විරහිත කිරීම බලාත්මක කර ඇත.
" තවද ස්වාමීනි මෙම සැකකාරිය බැංකු ගිණුම් හයක් ඔස්සේ මුදල් ගණුදෙණු කර ඇති බවත් මේ වන විට එම බැංකු ගිණුම් අත්හිටු වීමට කටයුතු කර තිබෙනවා. "
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බැවින් සැකකාරිය රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.
ඉදිරිපත් වු කරුණු සළකා බැලු මහේස්ත්‍රාත්වරයා සැකකාරිය රක්ෂිත බන්ධනාගාරගත කළා.

Latest News
මහවැලි ගඟ වනසන කින්නියාවේ මහා පරිමාණ වැලි ජාවාරම හිරු CIA හෙළි කරයි
Local
15 August 2026
හුළුදාගොඩ ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් අයෙක් මරුට
Local
15 August 2026
කඩුවෙල පත්තිනි දේවාලයේ දිය කැපීමේ පෙරහැර හෙට: විශේෂ රථවාහන සැලැස්මක්
Local
15 August 2026
ඕස්ට්‍රේලියානු ආයෝජකයින් රැසක් මෙරට නව ආයෝජනයට සූදානම්
Local
15 August 2026
ශ්‍රී ලංකා ඉන්දියා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන්
Local
15 August 2026
වන අලි ප්‍රහාරයකින් හමුදා සෙබළෙක් මරුට
Local
15 August 2026
මුහුදු කොල්ලකරුවන්ගේ තර්ජනයට තිත තබනවා - අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්
Local
15 August 2026
මහබාගේ ස්වර්ණාභරණ අලෙවිසැලක ගින්නක්
Local
15 August 2026
ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 38 දක්වා ඉහළට
Local
15 August 2026
කොස් මල්ලිගේ උපදෙස් මත බන්ධනාගාර නිලධාරීන් ඝාතනයට සැලසුම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට
Local
15 August 2026