General14 August 2026

ඩුබායි රාජ්‍යයේ දී ඇල්ලූ ශිරාන් බාසික් දිවයිනට

ඩුබායි රාජ්‍යයේ දී අත්අඩංගුවට ගත්, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන "ශිරාන් බාසික්" නමැත්තා මීට සුළු වේලාවකට පෙර දිවයිනට රැගෙන ආවා.

ඔහු සමග තවත් සැකකරුවන් දෙදෙනෙකුද රැගෙනවිත් ඇති බවයි වාර්තා වන්නේ.

ශිරාන් බාසික් නැමැත්තා ඉකුත් මැයි මස 26 වෙනිදා ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
Related recommendation
Hiru TV News | Programmes