General17 August 2026

අතුරුගිරිය හබරකඩදී වෙඩි තැබීමක්: හෝටල් හිමිකරුවෙකු රෝහලට

අතුරුගිරිය, හබරකඩ - සීලාලංකාර මාවත ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ හෝටල් හිමිකරුවෙකු රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසනවා.

අද (17) පස්වරුවේ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
Related recommendation
Hiru TV News | Programmes