General15 August 2026

කුප්පියාවත්ත වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ දී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොළඹ - උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින්.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම වෙඩි තැබීම පසුගිය මස 23 වැනිදා සිදුව තිබූ අතර එහිදී පුද්ගලයෙකු තුවාල ලැබුවා.
Related recommendation
Hiru TV News | Programmes