International15 August 2026

ප්‍රංශයේ අවුරුදු 15 ළමයින්ට පැනවූ සමාජ මාධ්‍ය තහනම අවලංගු කිරීමට අධිකරණයෙන් නියෝග

ප්‍රංශයේ වයස අවුරුදු 15 ළමයින්ට පනවා තිබූ සමාජ මාධ්‍ය තහනම එරට ඉහළම අධිකරණය විසින් අවලංගු කර තිබෙනවා.

සමාජ මාධ්‍ය තහනම් කිරීමෙන් ළමයින්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධාවක් වන බවට පවසමිනුයි එය අවලංගු කර ඇත්තේ.

ළමුන්ගේ මානසික සෞඛ්‍යයට ඇති වන හානිකර බලපෑම් හේතුවෙන් මෙම නීතිය පසුගිය ජූලි මාසයේදී ප්‍රංශ නීති සම්පාදකයින් විසින් අනුමත කරනු ලැබුවා.
Related recommendation
Hiru TV News | Programmes