ප්‍රංශයේ වයස අවුරුදු 15 ළමයින්ට පනවා තිබූ සමාජ මාධ්‍ය තහනම එරට ඉහළම අධිකරණය විසින් අවලංගු කර තිබෙනවා.
සමාජ මාධ්‍ය තහනම් කිරීමෙන් ළමයින්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධාවක් වන බවට පවසමිනුයි එය අවලංගු කර ඇත්තේ.
ළමුන්ගේ මානසික සෞඛ්‍යයට ඇති වන හානිකර බලපෑම් හේතුවෙන් මෙම නීතිය පසුගිය ජූලි මාසයේදී ප්‍රංශ නීති සම්පාදකයින් විසින් අනුමත කරනු ලැබුවා.

Latest News
අලුත්ගමදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී අයෙක් මරුට: තවත් අයෙකුට තුවාල
Local
23 August 2026
මහනුවර පළමු රන්දෝලි පෙරහර විථි සංචාරය කෙරේ
Local
23 August 2026
Diamond Excellence 2026 සම්මාන උළෙලේදී හිරුට සම්මාන රැසක්
Local
23 August 2026
මහනුවර දළඳා පෙරහරේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට බැනවැදී බාධාකළ පුද්ගලයෙක් අත්අඩංගුවට
Local
23 August 2026
වලවේ ගඟේ ජල මට්ටම අඩුයි: අම්බලන්තොට ජල පවිත්‍රාගාරයේ කටයුතු තාවකාලිකව නතර කෙරේ
Local
23 August 2026
දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවෙද්දී ඉන්දියාව කඩුලු 5ට 300යි
Local
23 August 2026
මූලික රෝහල් 82ක හදිසි ප්‍රතිකාර ඒකක වැඩිදියුණු කිරීමට නව ව්‍යාපෘතියක්
Local
23 August 2026
බෝවතැන්න ජලාශයේ ජලය අද හිස් කෙරේ
Local
23 August 2026
හොර දොස්තරලා දෙන්නෙකුට දඩ සහ අත්හිටවූ සිරදඬුවම්
Local
23 August 2026
වී කිලෝවෙන් රජය ගොවියාට රුපියල් 17ක් පාඩු කරනවා - සජිත් ප්‍රේමදාස
Local
23 August 2026