සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොස් මල්ලි නමැත්තාගේ උපදෙස් මත බන්ධනාගාර නිලධාරීන් ඝාතනය කිරීමට සැලසුම් කර සිටි පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය ද සමග පොලිසිය අත්අඩංගුවට ගෙන දින 7ක රැඳවුම් නියෝග ලබා ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 30 හැවිරිදි බොරැල්ල - වනාත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මොහු නව මැගසින් බන්ධනාගාරයේ ගැටුම ඇති වීමට දින 2 කට පෙර ඇප ලබා පැමිණ ඇති බවයි පොලිසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරු, පසුගිය වසරේ දෙහිවල වටරප්පල පාරේදී සිදුකළ ද්විත්ව ඝාතනයේ යතුරුපැදිකරු ලෙස කටයුතු කර ඇති බවද වාර්තා වනවා.
නව මැගසින් බන්ධනාගාරයේ පසුගිය 6 වැනිදා ඇතිවූ ගැටුම අතරතුරදී මියගිය මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නමැත්තා කොස් මල්ලිගේ වෙඩික්කරු බවටයි අනාවරණ වුණේ.
එම සිද්ධියට පලිගැනීමක් ලෙස කොස් මල්ලි විසින් දැනට අත්අඩංගුවේ පසුවන සැකකරුට පවසා ඇත්තේ බන්ධනාගාර නිලධාරින්ගේ නිවෙස් සොයා ඒ පිළිබඳ තමන්ට දැනුම් දෙන ලෙසටයි.
ඒ අනුව සැකකරු විසින් පානදුර ප්‍රදේශයේ පදිංචි බන්ධනාගාර නිලධාරියෙකු සම්බන්ධයෙන් තොරතුරු කොස් මල්ලි නමැත්තාට වට්ස්ඇප් ඔස්සේ යවා තිබෙනවා.

Latest News
නේපාලයට ඉන්දියාවෙන් ටොන් 10ක මානුෂීය ආධාර තොගයක්
Local
27 August 2026
දේශපාලන සිරකරුවන් රඳවාගැනීම වහා නතර කරන ලෙස බංග්ලාදේශයට ඉල්ලීමක්
Local
27 August 2026
නේපාලයේ ගංවතුරෙන් අතුරුදන් වූ ගණන 1500ට ආසන්න වෙයි
Local
27 August 2026
ධීවර හා නාවික ප්‍රජාවට දැනුම්දීමක්
Local
27 August 2026
බඩෝවිට අසංකගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ 'කලෙක්ටර්' අත්අඩංගුවට
Local
27 August 2026
ජර්මානු Porsche සමාගම සහ ඉන්දියාවේ TCS අතර යුරෝ බිලියන 1.25 ක දැවැන්ත ගිවිසුමක්
Local
27 August 2026
300KWට වැඩි සූර්ය පැනල ක්‍රියා විරහිත කරන්නැයි ඉල්ලීමක්
Local
27 August 2026
කැබිතිගොල්ලෑවේ බිහිසුණු අනතුරක් - බිළිඳෙක් ඇතුළු තිදෙනෙකුට දිවි අහිමි වෙයි
Local
27 August 2026
නේපාලයේ ගංවතුරෙන් අතුරුදන් වූ ගණන 579 දක්වා ඉහළට
Local
27 August 2026
නේපාලයේ මුදා ගැනීම්වලට සහාය වීමට ලංකාව සූදානම් - ජනපතිගෙන් සටහනක්
Local
27 August 2026