නේපාලයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වයත් සමඟ සිදු වූ ඛේදවාචකය සම්බන්ධයෙන් ජනපති අනුර කුමාර දිසානායක සිය කණකාටුව නේපාලය වෙත ප්‍රකාශකර තිබෙනවා.
ඒ x සමාජ මාධ්‍යයේ සටහනක් තබමින්.
ජනපති තැබූ සටහන පහතින්.
''නේපාලයේ සිදුවූ විනාශකාරී ගංවතුර තත්ත්වයෙන් පසුව සිදු වූ ශෝචනීය ජීවිත හානි පිළිබඳව දැනගැනීමට ලැබීමෙන් මා දැඩි කණගාටුවට පත් වෙමි. නේපාලයේ මුදවාගැනීමේ සහ සුන්බුන් ඉවත්කිරීමේ මෙහෙයුම් සඳහා සහාය වීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටී. මාස 10 කට පෙර ඇතිවූ මාරාන්තික සුළි කුණාටුවෙන් තවමත් ගොඩනැගෙමින් පවතින රටක් ලෙස, අපි නේපාල ජනතාවගේ ශෝකය බෙදා හදා ගනිමු. මා සමග එක්ව ශ්‍රී ලංකාව නේපාල ජනතාව වෙත ගැඹුරු ශෝකය පළ කරනවා''

Latest News
ඩෙංගු ව්‍යාප්තියේ කැපී පෙනෙන අඩුවක්
Local
29 August 2026
මුහුදු ප්‍රදේශ කිහිපයක් රළු වන බවට කාලගුණයෙන් දැනුම්දීමක්
Local
29 August 2026
නේපාල ගං වතුරට හසුවූ විදේශිකයින් 184 දෙනෙකු මුදා ගැනේ
Local
29 August 2026
රුමේෂ්ගේ ප්‍රතිවාදියා වන නීරාජ් චොප්රාට ආබාධයක්
Local
29 August 2026
සේවකයන් රැසක් රාජකාරියෙන් ඉවත් වෙලා : සෙවනගල සීනි කම්හල දිනයක් නියමයක් නොමැතිව වැසේ
Local
29 August 2026
ජීවිකාව ගෙවන්න නෙළුම් මල් කඩන්න ගිය දෙදරු පියාට බෙල්ලන්විලදී අවාසනාවන්ත ඉරණමක්
Local
29 August 2026
22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සමට නීතිඥ සංගමයෙන් නව මෝසමක්
Local
29 August 2026
Asia Rugby Women’s Sevens Series: ශ්‍රී ලංකාව පරදා හොංකොං කණ්ඩායමට ජය
Local
29 August 2026
නේපාලයට ආ ගංවතුර ජනප්‍රිය හොලිවුඩ් සිනමාපටයක් වන '2012' චිත්‍රපටයේ ජවනිකාවක් සිහිගන්වන බවට කතාබහක්
Local
29 August 2026
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මිලියන 6,000ක වත්කම් සහ දේපළ තහනම්
Local
29 August 2026