General15 August 2026

මහබාගේ ස්වර්ණාභරණ අලෙවිසැලක ගින්නක්

වත්තල - මහබාගේ ප්‍රදේශයේ ස්වර්ණාභරණ අලෙවිසැලක ගින්නක් හටගෙන තිබෙනවා.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න පාලනය කිරිම සඳහා මේ වනවිට රථ දෙකක් යොදවා ඇති බවයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
Related recommendation
Hiru TV News | Programmes