කඩුවෙල සිද්ධ රන්කඩු පත්තිනි දේවාලයේ දිය කැපීමේ වාර්ෂික මහා පෙරහැර හෙට 16 වැනිදා උදෑසන 06.00 සිට දහවල් 02.00 දක්වා වීථි සංචාරය කිරීමට නියමිතයි.
ඒ සමගාමීව කඩුවෙල, අවිස්සාවේල්ල - කොළඹ බස් මාර්ගයේ විශේෂ රථ වාහන සැලසුමක් ක්‍රියාත්මක කරන බව පොලිසිය සඳහන් කරනවා.
පෙරහර දේවාලය අසලින් ආරම්භ වී (143 පාර) - අවිස්සාවේල්ල කොළඹ බස් මාර්ගය හරහා කඩුවෙල රාජසිංහ පාලම මතින් තොටුපළ දෙසට ගමන් කර දිය කැපීමේ චාරිත්‍රය අවසන් වීමෙන් පසුව නැවත එම මාර්ගයේම කඩුවෙල හන්දිය හරහා දේවාලය වෙත පැමිණීමට නියමිතයි.
පෙරහර ගමන් ගන්නා කාල සීමාව තුළ ඇතිවන රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි එම ප්‍රදේශය ඔස්සේ ගමන් ගන්නා රියැදුරන්ගෙන් හා මහජනතාවගෙන් පොලීසිය ඉල්ලා සිටින්නේ.
ඒ අනුව 143 - අවිස්සාවේල්ල කොළඹ බස් මාර්ගයේ කඩුවෙල හන්දිය අසලින් රථවාහන ගමනාගමනය සීමා කරන අවස්ථාවේ විකල්ප මාර්ගයක් වශයෙන් 697 බස් මාර්ගයෙන් කඩුවෙල-කොරතොට මාර්ගය ඔස්සේ 177 - කඩුවෙල කොල්ලුපිටිය බස් මාර්ගයට ඇතුළත් වී රාජසිංහ මාවත ඔස්සේ නැවත 143 - අවිස්සාවේල්ල කොළඹ බස් මාර්ගයට ඇතුළත් වී ගමන් කළ හැකියි.

Latest News
22 වැනි සංශෝධනය ජනමත විචාරණයකට ලක් කළ යුතුයි - ඉලංකෙයි තමිල් අරසු කච්චි
Local
23 August 2026
මහන්සියි කියූ පුතුව කන්ද උඩ තනි කර වැඩිමහල් පුතා එක්ක කඳු නැගි පියා
Local
23 August 2026
අද රටේ ඇත්තේ ජනතා අයිතිවාසිකම් උල්ලංඝනය වන යුගයක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Local
23 August 2026
ට්‍රම්ප් පාලනයේ රටවල් 75ක සංක්‍රමණික වීසා තහනම ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් අවලංගු කරයි
Local
23 August 2026
TikTok සහ ByteDance ආයතන ළමා පෞද්ගලිකත්ව නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඩොලර් මිලියන 400ක් ගෙවීමට එකඟ වෙයි
Local
23 August 2026
සාදය කදුළු ගංගාවකින් නිම වෙයි : අසල්වැසියාගේ ප්‍රහාරයෙන් අයෙකුට දිවි අහිමි වේ
Local
23 August 2026
මහත්මා ගාන්ධීතුමාගේ අත්අකුරින් ලියැවුණු සටහන් 688ක් ඉන්දියානු රුපියල් කෝටි 16.2කට අලෙවි වෙයි
Local
23 August 2026
දුරකථනයක් නිසා පවුලක්ම විනාශ වෙයි - කඳුකරයෙන් පහළට වැටී මව්පිය-පුතු තිදෙනාම මිය යයි
Local
23 August 2026
නික්ම ගිය මාලිනියගේ 83 වන ජන්ම දිනය අද - අදත් ජාතික ශෝක දිනයක්
Local
23 August 2026
ප්‍රදේශ කිහිපයකට අද දිනයේ වැසි
Local
23 August 2026