කඩුවෙල සිද්ධ රන්කඩු පත්තිනි දේවාලයේ දිය කැපීමේ වාර්ෂික මහා පෙරහර අද (16) උදෑසන 06.00 සිට දහවල් 02.00 දක්වා වීථි සංචාරය කෙරෙනවා.
ඒ හේතුවෙන් කඩුවෙල, අවිස්සාවේල්ල - කොළඹ බස් මාර්ගයේ විශේෂ රථ වාහන සැලසුමක් ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ.
එම පෙරහර දේවාලය අසලින් ආරම්භ වී (143 පාර) - අවිස්සාවේල්ල කොළඹ බස් මාර්ගය හරහා කඩුවෙල රාජසිංහ පාලම මතින් තොටුපළ දෙසට ගමන් කර දිය කැපීමේ චාරිත්‍රය අවසන් වීමෙන් පසුව නැවත එම මාර්ගයේම කඩුවෙල හන්දිය හරහා දේවාලය වෙත පැමිණීමට නියමිතයි.
පෙරහර ගමන් ගන්නා කාල සීමාව තුළ ඇතිවන රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි එම ප්‍රදේශය ඔස්සේ ගමන් ගන්නා රියැදුරන්ගෙන් හා මහජනතාවගෙන් පොලීසිය ඉල්ලා සිටින්නේ.
ඒ අනුව 143 - අවිස්සාවේල්ල කොළඹ බස් මාර්ගයේ කඩුවෙල හන්දිය අසලින් රථවාහන ගමනාගමනය සීමා කරන අවස්ථාවේ විකල්ප මාර්ගයක් වශයෙන් 697 බස් මාර්ගයෙන් කඩුවෙල-කොරතොට මාර්ගය ඔස්සේ 177 - කඩුවෙල කොල්ලුපිටිය බස් මාර්ගයට ඇතුළත් වී රාජසිංහ මාවත ඔස්සේ නැවත 143 - අවිස්සාවේල්ල කොළඹ බස් මාර්ගයට ඇතුළත් වී ගමන් කළ හැකි බවයි පොලිසිය දන්වන්නේ.

Latest News
Asia Rugby Men’s Sevens Series: ශ්‍රී ලංකාව පරදා දකුණු කොරියාවට ජය
Local
29 August 2026
අමෙරිකානු විශ්වවිද්‍යාලවල ප්රමුඛ පර්යේෂකයන් රැසක් කැනඩාවට
Local
29 August 2026
නේපාලයේ ගංවතුරින් මියගිය සංඛ්‍යාව 626 දක්වා ඉහළට
Local
29 August 2026
රොටි, පරාටා ඇතුළු පිටි ආශ්රිත ආහාර මිල රුපියල් 5කින් ඉහළට
Local
29 August 2026
Asia Rugby Women’s Sevens Series: ශ්‍රී ලංකාව පරදා තායිලන්තයට ජය
Local
29 August 2026
වියළි කාලගුණයෙන් පොල් පලදාවට බලපෑම්
Local
29 August 2026
තිරිඟු පිටි කිලෝවක් රුපියල් 17කින් ඉහළට
Local
29 August 2026
දිස්ත්‍රික්ක 10ක් අදත් උණුසුම්
Local
29 August 2026
ගෝනපොලදී පැණි බීම කන්ටේනර් රථයක් මාර්ගයේ පෙරළෙයි
Local
29 August 2026
Asia Rugby Men’s Sevens Series: කසකස්තානය පරදා ශ්‍රී ලංකාවට ජය
Local
29 August 2026