ඩුබායි සිට මෙරටට රැගෙන ආ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් ත්‍රස්ත සංවිධාන සමග ගණුදෙනු කර ඇති බවට මේ වන විට අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ වුට්ලර් පවසනවා.
ඊයේ (15) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ මේ වන විට විදෙස් ගතව සැගවී සිටින රතු වරෙන්තු නිකුත් කර ඇති තවත් පුද්ගලයින් 72ක පිරිසක් දිවයිනට රැගෙන ඒමට කටයුතු කරන බවයි.
මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය භාර පොලිස් අධිකාරීවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරවයි ශිරාන් බාසික් ගෙන් මේ වන විට පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන තිබෙන්නේ.
ශිරාන් බාසික් ඊයේ රාත්‍රියේ අබුඩාබි නුවර සිට මෙරටට රැගෙන එනු ලැබූ අතර පසුව වැඩිදුර විමර්ශන සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට භාර දී තිබුණා.
48 හැවිරිදි මොහු දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෙරටට මත්ද්‍රව්‍ය සපයන මහා පරිමාණ ජාවාරම්කරුවන් පස්දෙනාගෙන් එක් අයෙකු ලෙස සැලකෙන ශිරාන් බාසික් ඩුබායිහි සැඟව සිටියදී පසුගිය මැයි 26 වැනිදා එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
ඒ ජාත්‍යන්තර පොලිසිය මගින් ඔහුට රතු නිවේදන නිකුත් කර තිබූ පසුබිමකයි.
ශිරාන් බාසික්ට අයත් බව පැවසෙන දෙහිවල ප්‍රදේශයේ පිහිටි හෝටලයක් 2024 වසරේ ජනවාරි පළමු වැනිදා කඩා ඉවත් කිරීමටද පොලිසිය පියවර ගෙන තිබුණා.

Latest News
2026 පළමු භාගයේදී රාජ්‍ය ආදායම වාර්තාගත ලෙස ඉහළට: මෝටර් රථ බදු මත ශ්‍රී ලංකා රේගුව පෙරමුණට
Local
20 August 2026
කොස්ගොඩ සුජීගේ ඥාතීන්ගේ මිලියන 60ක ඉඩම් අත්හිටුවයි
Local
20 August 2026
ඩොලර් මිලියන 1,000ක් පිටරට යැවූ බව කියන ව්‍යාපාරිකයෙකු සහ බැංකු නිලධාරීන් සිව්දෙනා යළි රිමාන්ඩ්
Local
20 August 2026
'වනාතේ චතු' අත්අඩංගුවට
Local
20 August 2026
කැමරූන් දේශසීමාවේ රන් පතලක් කඩා වැටී 100 දෙනෙකු මරුට
Local
20 August 2026
රුපියල් බිලියන 1.5ක අතුරු සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියකට ආණ්ඩුව අතගසයි
Local
20 August 2026
ඉන්දුනීසියාවට රික්ටර් මාපක 5.9ක තවත් භූ කම්පනයක්
Local
20 August 2026
හරක් කටා ඇතුළු විත්තිකරුවන්ගේ නඩුවට අදාළව අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව නීතිපති අධිකරණයට කියයි
Local
20 August 2026
අවාරයේ ශ්‍රී පාද සංචාරයක් සදහා පිරිසක් පැමිණි මෝටර් රථයක් මෝහිණි ඇළට පෙරළෙයි
Local
20 August 2026
සෙත්සිරිපාය අදියර IIIහි ඉතිරි ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීමට අනුමැතිය
Local
20 August 2026