පැසිෆික් ටූනා තොග කළමනාකරණය කිරීම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව අනිද්දා (18) මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවැත්වීමට නියමිත බව ජපාන ධීවර නියෝජිතායතනය පවසනවා.
මීට පෙර පැවති සමුළුවේදී නව ධීවර කෝටා සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට සාකච්ඡාකරුවන් අපොහොසත් වීම හේතුවෙනුයි නැවත මෙම සාකච්ඡා වටය කැඳවා ඇත්තේ.
ජූලි මාසයේ පැවති මුල් සමුළුවේදී, මෙම කෝටා සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති අතර මෙක්සිකෝවේ විරුද්ධත්වය හේතුවෙන් විශාල මසුන් සඳහා කෝටා වැඩි කිරීම ඇතුළත් සම්බන්ධීකරණ යෝජනාවක් පිළිබඳව එකඟතාවකට පැමිණීමට එහිදී නොහැකි වී තිබෙනවා.

Latest News
ක්‍රොඒෂියාවේදී තාවිට රිදී පදක්කමක්
Local
01 September 2026
කොළඹ වරායෙන් හමුවූ මත්ද්‍රව්‍යවල වටිනාකම කෝටි 1,500 ඉක්මවයි
Local
01 September 2026
කළුතර වෙඩි තැබීමෙන් මියගියේ පානදුර නිලංගගේ මස්සිනා
Local
01 September 2026
පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ 22 සලකා බැලීම අද ඇරඹේ
Local
01 September 2026
අමෙරිකානු යුද ලේකම්වරයා ඉල්ලා අස්වෙයි
Local
01 September 2026
රුසියා-චීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට පුටින් සහ ෂී එකඟ වෙයි
Local
01 September 2026
ප්‍රදේශ කිහිපයකට අද දහවල් 12:10ට හිරු මුදුන් වෙයි
Local
01 September 2026
පයාගල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තරුණයා ජීවිතක්ෂයට
Local
31 August 2026
කළුතර, පයාගල වෙඩි තැබීමක්
Local
31 August 2026
මරණය ගැන සැකයක් : නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍රගේ මරණය ගැන පොලිසියෙන් විමර්ශන
Local
31 August 2026