අයගම - ඉන්දොලවත්ත ආරණ්‍ය සේනාසනයක පිහිටි ගල් තලාවක සිට අඩි තුන්සියයක පමණ ප්‍රපාතයකට වැටී මිය ගොස් සිටි පුද්ගලයාගේ මළ සිරුර අද (16) පස්වරුවේ ගොඩ ගත් බව පොලිසිය පැවසුවා.
මෙලෙස මියගොස් ඇත්තේ, අයගම දුම්බර මානාන ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙක්.
පොලිසිය පවසන්නේ මෙම පුද්ගලයා පසුගිය 9 වනදා ඥාති නිවසකට යන බව පවසා නිවසින් පිටත්ව ගොස් ඇති අතර, 10 වැනිදා සිට අතුරුදන්ව ඇති බවයි.
ඒ අනුව පොලිසියට ලද පැමිණිල්ලකට අනුව සිදු කළ සොයා බැලීමකදීයි ආරණ්‍ය සේනාසනයට පිවිසෙන ස්ථානයේ තිබි ඔහුගේ පාවහන් යුගල හා කුඩය හමුව ඇත්තේ.
අනතුරුව පසුගිය 13 වනදා පොලීසිය ඩ්‍රෝන කැමරා යොදා ගනිමින් සිදු කරන ලද මෙහෙයුමකදී ඔහුගේ මළ සිරුර අඩි තුන්සියක පමණ ප්‍රපාතයක තිබී සොයාගෙන තිබෙනවා.

Latest News
රුසියානු රැකියා ජාවාරමකට හසු වූ ලාංකිකයින් පිරිසක් ගැන තොරතුරු එළියට
Local
02 September 2026
මාලිමාවේ මන්ත්‍රී දීමනා ජවිපෙ ගිණුමට බැර කිරීමට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
Local
02 September 2026
බත්තරමුල්ලේ සීලරතන හිමිට ප්‍රහාරයක්
Local
02 September 2026
තලවතුගොඩ කෝටි හයේ කොල්ලයේ සිව්දෙනා සොයා පොලිස් විමර්ශන
Local
02 September 2026
කොළඹ ප්‍රදේශ රැසකට හෙට පැය 24ක ජල කප්පාදුවක්
Local
02 September 2026
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක
Local
02 September 2026
උදයංග වීරතුංගගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරයි
Local
02 September 2026
ඇපල් සමාගමේ නව CEO X හි තැබූ 'hello' සටහනට මිලියන 56ක නැරඹුම්
Local
02 September 2026
එංගලන්ත සංචාරයට ශ්‍රී ලංකා ODI සහ T20 සංචිත නම් කරයි
Local
02 September 2026
ක්‍රිකට් හිටපු සභාපති ෂම්මි සිල්වාට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයෙන් කැඳවීමක්
Local
02 September 2026