අයගම - ඉන්දොලවත්ත ආරණ්‍ය සේනාසනයක පිහිටි ගල් තලාවක සිට අඩි තුන්සියයක පමණ ප්‍රපාතයකට වැටී මිය ගොස් සිටි පුද්ගලයාගේ මළ සිරුර අද (16) පස්වරුවේ ගොඩ ගත් බව පොලිසිය පැවසුවා.
මෙලෙස මියගොස් ඇත්තේ, අයගම දුම්බර මානාන ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙක්.
පොලිසිය පවසන්නේ මෙම පුද්ගලයා පසුගිය 9 වනදා ඥාති නිවසකට යන බව පවසා නිවසින් පිටත්ව ගොස් ඇති අතර, 10 වැනිදා සිට අතුරුදන්ව ඇති බවයි.
ඒ අනුව පොලිසියට ලද පැමිණිල්ලකට අනුව සිදු කළ සොයා බැලීමකදීයි ආරණ්‍ය සේනාසනයට පිවිසෙන ස්ථානයේ තිබි ඔහුගේ පාවහන් යුගල හා කුඩය හමුව ඇත්තේ.
අනතුරුව පසුගිය 13 වනදා පොලීසිය ඩ්‍රෝන කැමරා යොදා ගනිමින් සිදු කරන ලද මෙහෙයුමකදී ඔහුගේ මළ සිරුර අඩි තුන්සියක පමණ ප්‍රපාතයක තිබී සොයාගෙන තිබෙනවා.

Latest News
දේශගුණික විපර්යාස ජාතික ආරක්ෂක ගැටලුවක් ලෙස සැලකිය යුතුයි - සජිත් ප්‍රේමදාස
Local
31 August 2026
22ට එරෙහි පෙත්සම්වලට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ලක් - හෙට සලකා බැලෙයි
Local
31 August 2026
පළමු මාස හතේ ශ්‍රී ලංකාවේ අපනයන අමෙරිකානු ඩොලර් බිලියන 10 ඉක්මවයි
Local
31 August 2026
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළට
Local
31 August 2026
අධිවේගී මාර්ගයේ ඉකුත් සතියේ ආදායම මිලියන 408ක්
Local
31 August 2026
අර්චුනාගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන ලෙස ඉල්ලීමක්
Local
31 August 2026
නේපාල ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 919 ක් දක්වා ඉහළට
Local
31 August 2026
රේගුවේ අගෝස්තු මස ආදායම රුපියල් බිලියන 200 ඉක්මවන ලකුණු
Local
31 August 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට
Local
31 August 2026
අයිස් තොගයක් එක්ක තරුණයෙක් ගොතටුවේදී අත්අඩංගුවට
Local
31 August 2026