ඇපල් සමාගම විසින් සිය ඉදිරි ස්මාර්ට්ෆෝන් මාලාවට අයත් සම්මත iPhone 18 මාදිලිය එළිදැක්වීම 2027 වසර දක්වා කල් දැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.
සාමාන්‍යයෙන් සෑම වසරකම සැප්තැම්බර් මාසයේදී නව අයිෆෝන් මාදිලි හඳුන්වා දීමේ සිරිතක් ඇපල් සමාගම සතුව පැවතුනද, මෙවර සැලසුම් වල යම් වෙනස්කම් සිදු කරමින් මෙම ප්‍රමාදය සිදුවී ඇති බව තාක්ෂණික පුවත් වාර්තා මඟින් පෙන්වා දෙන්නේ.
මෙම නවීකරණය හරහා ඉදිරි පරම්පරාවේ තාක්ෂණික සහ අභ්‍යන්තර වෙනස්කම් රැසක් බලාපොරොත්තු වන අතර, ඒ සඳහා තවත් කාලය අවශ්‍ය වීම මෙම ප්‍රමාදයට ප්‍රධාන හේතුව වී තිබෙනවා.
මෙම තීරණයත් සමඟ ඇපල් ලෝලීන්ට සහ තාක්ෂණික වෙළඳපොළට සිය නවතම සම්මත අයිෆෝන් අත්දැකීම ලබා ගැනීම සඳහා 2027 වසර වන තෙක් අපේක්ෂාවෙන් සිටීමට සිදුවනු ඇති.

Latest News
2026 යල කන්නයේ වී මිලදී ගැනීමට සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට පොලී රහිත සහන ණය
Local
18 August 2026
ඇප කොන්දේසි සපුරාගත නොහැකි වූ ධීවර සංස්ථාවේ හිටපු සභාපති බන්ධනාගාරයට
Local
18 August 2026
මහනුවර පළමු කුඹල් පෙරහර ඇරඹේ - ඉන්දිරාජා අද පෙරහර කරඬුව වැඩමවයි
Local
18 August 2026
ශ්‍රී ලංකාව කඩුලු 6ක් ඇතැතිව ලකුණු 288ක් පසුපසින්
Local
18 August 2026
ඩෝරා අනතුරෙන් නාවිකයින් බේරාගත් පිරිසට නාවික හමුදා ප්‍රශංසාව
Local
18 August 2026
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති
Local
18 August 2026
දිට්වා කුණාටුවෙන් පසු ප්‍රතිසංස්කරණ සඳහා ADB වෙතින් ඩොලර් මිලියන 200ක ණයක්
Local
18 August 2026
"ශිරාන් බාසික්"ට අවශ්‍ය ආරක්ෂාව සලසන්න - අධිකරණයෙන් පොලිසියට නියෝගයක
Local
18 August 2026
ධීවර සංස්ථාවේ හිටපු සභාපතිට ඇප - විදෙස් ගමන් තහනම්
Local
18 August 2026
රූපවාහිනී සංස්ථාවට සේවකයින් අරන් මිලියන 14 ක පාඩුවක් කළැයි කියන සිද්ධියට කෙහෙළියට ඇප
Local
18 August 2026