වසරේ මේ දක්වා වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 92,254 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ, ගතවු දින 16 තුළ ඩෙංගු රෝගීන් 6,914 දෙනෙකු වාර්තා වීමත් සමඟයි.
සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් වැඩිම ප්‍රතිශතයක් වන සියයට 21.32 ක් වාර්තාවී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.
මේ අතර ඩෙංගු රෝගය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 68ක්.

Latest News
ශ්‍රී ලංකාව වටා මුහුදේ උෂ්ණත්වය සෙල්සියස් අංශකයකින් ඉහළට
Local
25 August 2026
බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට මි.මී. 75 ඉක්මවූ තද වැසි
Local
25 August 2026
කැලණි ගඟේ ජල ගුණාත්මකභාවය හේතුවෙන් අත්හිටවූ ජල සැපයුම පැය කිහිපයකින් යථා තත්ත්වයට
Local
25 August 2026
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පාතාලයේ බස් ලලිත් දිවයිනට රැගෙන එයි
Local
25 August 2026
සිරියාව රාජ්‍ය ත්‍රස්තවාදී අනුග්‍රාහක ලැයිස්තුවෙන් ඉවත් කිරීමට අමෙරිකාව පියවර ගනී
Local
24 August 2026
නුවරඑළියේ දුරකථන රැහැන් තඹ කම්බි සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට: අගෝස්තු 31 දක්වා රිමාන්ඩ්
Local
24 August 2026
බන්ධනාගාරයෙන් මියගියා කී කීර්තිසේන හදිසියේම මළගෙදරට එයි : පණපිටින් ආ පුද්ගලයා නිසා ගමම කැළඹේ
Local
24 August 2026
පාස්කු ප්‍රහාරයට අදාළව වවුනියාවේ පුද්ගලයෙකුගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක්
Local
24 August 2026
තලාව ප්‍රාදේශීය සභාවේදී උණුසුම් තත්ත්වයක්
Local
24 August 2026
වියළි කාළගුණයෙන් අක්කර අටදහසකට වගා හානි : ජලය සැපයීමත් අවදානම්
Local
24 August 2026