General17 August 2026

ඩෙංගු රෝගීන් 92,254 ක් දක්වා ඉහළට

වසරේ මේ දක්වා වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 92,254 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, ගතවු දින 16 තුළ ඩෙංගු රෝගීන් 6,914 දෙනෙකු වාර්තා වීමත් සමඟයි.

සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් වැඩිම ප්‍රතිශතයක් වන සියයට 21.32 ක් වාර්තාවී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.

මේ අතර ඩෙංගු රෝගය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 68ක්.
Related recommendation
Hiru TV News | Programmes