ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) සභාපති බුද්ධික හේවාවසම් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ අනුව, පෞද්ගලික සහ වෘත්තීයමය හේතූන් මත තමා මෙම තීරණය ගත් බව සඳහන් කරමින් ඔහු, සංචාරක, විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍ය විජිත හේරත් වෙත අද (17) සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කර තිබෙනවා.
එහිදී, තමා කෙරෙහි විශ්වාසය තබමින් මෙම තනතුර සඳහා ඇරයුම් කළ ජනාධිපතිවරයාටත්, සහය දැක්වූ අමාත්‍යවරයා ඇතුළු සංචාරක ක්ෂේත්රයේ සියලු පාර්ශ්වකරුවන්ටත් ස්තූතිය පළ කරන ඔහු, ඉදිරියේදී පත්වන නව නායකත්වයට අවශ්‍ය සහයෝගය ලබාදීමට සූදානම් බව ද වැඩිදුරටත් එම ලිපියෙන් සඳහන් කර තිබෙනවා.

Latest News
කිරිපිටි, කල්කිරි, යෝගට් මිල ගැන පැතිරෙන පුවත බොරුවක්- පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Local
29 August 2026
"වැල්ලේ සාරංග" ඩුබායිහිදී අත්අඩංගුවට
Local
29 August 2026
නාවල පොලිස් වෙඩිල්ල පිටුපස සරසවි සිසුවියකගේ පෙම් පලහිලව්වක්.. උපාධි ප්‍රදානෝත්සවයට ආ සිසුවිය පැහැරගත් පෙම්වතා සොයා මෙහෙයුම්
Local
29 August 2026
නිෂ්පාදන අඩාල වීමෙන් ආයතනයට පාඩු: සෙවනගල වසා දැමීම ගැන සභාපතිගෙන් නිවේදනයක්
Local
29 August 2026
ආසියානු කාන්තා සෙවන්ස් රග්බි පළමු අදියර : මැලේසියාව පරදා ශ්‍රී ලංකාවට ජය
Local
29 August 2026
මුහුදු ආදිවාසීන්ගේ මීපැණි පූජාව සේරුවිල සෑ රදුන් අබියසදී
Local
29 August 2026
උතුරු මැද පළාතට හැදෙන විශාලතම ජලාශය: පහළ මල්වතුඔය ව්‍යාපෘතියේ වැඩ කඩිනම් කරන්න ජනපතිගෙන් උපදෙස්
Local
29 August 2026
ඉබෝලාව කොංගෝවේ තවත් සෞඛ්‍ය කලාප දෙකකට ඇතුළු වෙයි
Local
29 August 2026
ඔහිය වනාන්තර කලාපයේ ගින්නක්: පාලනය කිරීමට ගුවන් හමුදාවත් කැඳවයි
Local
29 August 2026
නාවල මාර්ග බාධකයේදී පොලිස් අණ නොතකා ගිය මෝටර් රථයට වෙඩි
Local
29 August 2026