ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ලබන සතියේ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට සූදානම් වන බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
මෙම සංචාරයට පසුබිම් සැලසීමේ සාකච්ඡාවක් පසුගියදා (14) ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ ආරක්ෂක ලේකම්වරයා අතර පවත්වා තිබෙනවා.
මෙම සංචාරය අතරතුර රාජ්නාත් සිං, ආරක්ෂක අමාත්‍යවරයා ලෙසද කටයුතු කරන ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.

Latest News
ඩෝරා අනතුරින් දිවි අහිමි වූ ලුතිනන් තිළිණට නාවික හමුදාපතිගෙන් අවසන් ගෞරව
Local
06 September 2026
තුන්වන පාසල් වාරයේ දෙවැනි අදියර හෙටින් ඇරඹෙයි
Local
06 September 2026
නවදිල්ලියේ ගොඩනැගිල්ලක් කඩාවැටී අයෙක් මරුට: 50ක් සොයා මෙහෙයුම්
Local
06 September 2026
රාජ්‍ය ගනුදෙනු ඩිජිටල්කරණයට - ලබන වසරේ සිට 80% ක් ගෙදර සිටම කරගත හැකියි : ජනපති බේරුවලදී කියයි
Local
06 September 2026
සේරුවිල ශ්‍රී ලලාට ධාතු 103 වන මහ පෙරහර වීථි සංචාරය කරයි
Local
06 September 2026
20ට අවශ්‍ය වූ ජනමත විචාරණය 22ට අකැප ඇයි? – සජිත් ජනපතිගෙන් ප්‍රශ්න කරයි
Local
06 September 2026
මාදම්පේ පොල් ලී ආශ්රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක්
Local
06 September 2026
Lanka Chairman's Business Excellence Awards 2026 සම්මාන උළෙලේ 'හිරු' සම්මානයෙන් පිදුම් ලබයි
Local
06 September 2026
වාලම්පුරි බෙල්ලන් ජාවාරම් කළ සැකකරුවන්ට දඩ
Local
06 September 2026
නාමල් අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් – පොහොට්ටුව
Local
06 September 2026