ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) සඳහා අලුතින් බඳවා ගන්නා ලද වේලාසටහන්කරුවන් 18 දෙනෙකුට පත්වීම් ලිපි ප්රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින්, ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන විසින් පැවසුවේ මෙම වේලාසටහන්කරුවන් විශ්‍රාම යන්නෙත් මාලිමා රජය යටතේම බවයි.
ශ්‍රී ලංකා ප්‍රවාහන ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තාවන් දෙදෙනෙකු මෙම වේලාසටහන්කරු තනතුර සඳහා තේරී පත්වීම මෙහි ඇති විශේෂත්වය වන අතර මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, අද මේ රජය යටතේ පත්වීම් ලබන ඔබ, විශ්‍රාම යන්නෙත් මේ රජය යටතේම බවයි.
එසේම පත්වීම් ලබන මෙම නිලධාරීන්ගේ කාර්යභාරය ඉදිරි වසර 05 ඇතුළත සිදු වන ඩිජිටල්කරණය සහ වෘත්තීය පරිවර්තනයන් සමග දැවැන්ත වෙනසකට ලක් වන බවත් දෙදහසකට අධික අයදුම්පත් අතරින් කුසලතා පරීක්ෂණ සහ සම්මුඛ පරීක්ෂණ මඟින් පාරදෘශ්‍ය ලෙස මෙම 18 දෙනා තෝරාගෙන ඇති අතර, වාර්ෂිකව හිමිවන වැටුප් වර්ධක සමගින් ජීවත් විය හැකි මට්ටමක වැටුපකට හිමිකම් කියන රජයේ සේවකයන් ලෙස ඉදිරියට යාමට ඔවුන්ට අවස්ථාව හිමිවන බවද අමාත්‍යවරයා පැවසුවා.

Latest News
දිට්වා සුළි කුණාටුවෙන් හානිවූ උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට අයහපත් කාලගුණයෙන් බාධා
Local
23 August 2026
බොන්න වතුර ටිකක් දෙන්න - විල්ගමුව ලෙහෙඩීයන්ගල ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලයි
Local
23 August 2026
බොරැල්ලේ නිවසක් අසළින් අත්බෝම්බයක් සොයා ගැනේ
Local
23 August 2026
මඩකලපුව කෝට්ටේකල්ලාර් මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් සිසුන් දෙදෙනෙක් මරුට
Local
23 August 2026
මහනුවර පළමු රන්දෝලි පෙරහරට පස්වරුවේ විශේෂ රථවාහන සැලැස්මක්
Local
23 August 2026
නීතිවිරෝධීව මෙරටට ගෙනා බීඩි කොළ කිලෝ 2276ක් සමඟ ඩිංගි යාත්‍රාවක් මීගමුවේදී දැලේ
Local
23 August 2026
එල්නිනෝවෙන් පානීය ජල අර්බුදය තවත් උග්‍ර වෙයි
Local
23 August 2026
ඇහැලියගොඩ - ගල්පොත්තහේන වැවේ දිය නාමින් සිටි තරුණයෙක් ගිලී මරුට
Local
23 August 2026
ගතවූ පැය 24 තුළ රිය අනතුරුවලින් 05ක් අවසන් ගමන් යති
Local
23 August 2026
මාලිමාවේ තර්ජන හමුවේත් දොරමඬලාව සමූපයේ බලය විපක්ෂයට යයි
Local
23 August 2026