තුන්වැනි දරුවා බිහිකරන කාන්තා රාජ්‍ය සේවිකාවන් සඳහා ලබාදෙන මාතෘ නිවාඩු කාලය දින 365ක් දක්වා දීර්ඝ කිරීමට තමිල්නාඩු ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව, දැනට තුන්වැනි දරුවා සඳහා ලබාදෙන සති 12ක මාතෘ නිවාඩුව දින 365ක් හෙවත් වසරක කාලයක් දක්වා දීර්ඝ කෙරෙනු ඇති.
තමිල්නාඩු ප්‍රාන්ත රජයේ මානව සම්පත් කළමනාකරණ අමාත්‍ය ඩී. සරත්කුමාර් විසින් ප්‍රාන්ත සභාවේදී සිය අමාත්‍යාංශයට අදාළ ප්‍රතිපාදන ඉදිරිපත් කිරීමේ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර ඇති අබ්වයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
දැනට තමිල්නාඩුවේ රාජ්‍ය සේවයේ නිරත විවාහක කාන්තාවන්ට දරුවන් දෙදෙනෙකුට අඩු නම් දින 365ක මාතෘ නිවාඩුවක් හිමිවන අතර, දරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සිටින කාන්තාවන්ට හිමිවන්නේ සති 12ක නිවාඩුවක් පමණයි.
නව තීරණය යටතේ තුන්වැනි දරුවා බිහිකරන කාන්තා රාජ්‍ය සේවිකාවන්ටද වසරක මාතෘ නිවාඩුවක් හිමිවනු ඇති.
මෙය සමාජ සුබසාධනය සහ කාන්තා සවිබලගැන්වීම ප්රමුඛ කරගත් ප්‍රාන්ත රජයේ ප්‍රතිපත්තියක් යටතේ ගත් තීරණයක් බව අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

Latest News
කොළඹ වරායේ බහාලුමක් තුළින් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ
Local
31 August 2026
විශ්වයේ අබිරහස් සෙවීමට නාසා හි නවතම රෝමන් දුරේක්ෂය අභ්‍යවකාශයට
Local
31 August 2026
දේශගුණික විපර්යාස ජාතික ආරක්ෂක ගැටලුවක් ලෙස සැලකිය යුතුයි - සජිත් ප්‍රේමදාස
Local
31 August 2026
22ට එරෙහි පෙත්සම්වලට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ලක් - හෙට සලකා බැලෙයි
Local
31 August 2026
පළමු මාස හතේ ශ්‍රී ලංකාවේ අපනයන අමෙරිකානු ඩොලර් බිලියන 10 ඉක්මවයි
Local
31 August 2026
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළට
Local
31 August 2026
අධිවේගී මාර්ගයේ ඉකුත් සතියේ ආදායම මිලියන 408ක්
Local
31 August 2026
අර්චුනාගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන ලෙස ඉල්ලීමක්
Local
31 August 2026
නේපාල ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 919 ක් දක්වා ඉහළට
Local
31 August 2026
රේගුවේ අගෝස්තු මස ආදායම රුපියල් බිලියන 200 ඉක්මවන ලකුණු
Local
31 August 2026