අමෙරිකාව සහ පිලිපීනය අතර සහයෝගිතාව කිසිදු තෙවන පාර්ශ්වයක් ඉලක්ක නොකළ යුතු බව චීන විදේශ අමාත්‍යාංශය පවසනවා.
පිලිපීන ධීවරයින්ට නීතිවිරෝධී ධීවර කටයුතු වාර්තා කිරීමට සහාය දක්වමින් පිලිපීනයේ Palawan දූපතේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන බවට එරට අමෙරිකානු තානාපති කාර්යාලය පසුගියදා ප්‍රකාශ කළා.
ඒ සම්බන්ධයෙන් ඊයේ (18) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී කළ විමසුමකට පිළිතුරු දෙමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මේ බව පැවසුවා.
මේ සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය තවදුරටත් පැහැදිලි කරමින් Lin Jian එහිදී පෙන්වා දුන්නේ, අදාළ ප්‍රකාශය කෙරෙහි චීනය දැඩි අවධානයක් යොමු කරන බවයි.
ජාත්‍යන්තර සහයෝගිතාව, කලාපීය රටවල් අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ විශ්වාසය මෙන්ම කලාපීය සාමය හා ස්ථාවරත්වය ප්‍රවර්ධනය සඳහා එහි රටවල් දායක විය යුතු යැයි චීනය සැමවිටම විශ්වාස කරන බව ඔහු පැවසුවා.
අමෙරිකාව සහ පිලිපීනය අතර සාමාන්‍ය සහයෝගීතාවයකට චීනය විරුද්ධ නොවන, නමුත් එවැන්නක් කිසිදු තෙවන පාර්ශ්වයක අවශ්‍යතා ඉලක්ක කිරීම හෝ ඊට හානි කිරීම සිදු නොකළ යුතු බව හෙතෙම එහිදී අවධාරණය කළා.

Latest News
'කෙහෙල්බද්දර පද්මේ' ලබන 03 වැනිදා දක්වා රිමාන්ඩ්
Local
25 August 2026
තෙවැනි රන්දෝලි පෙරහර අද පස්වරුවේ වීදි සරයි
Local
25 August 2026
තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව සහ සේවා නවීකරණය පිළිබඳව COPA අවධානය
Local
25 August 2026
සලේට තවත් දින 90ක රැඳවුම් නියෝග
Local
25 August 2026
බස් ලලිත් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ
Local
25 August 2026
'කෙහෙල්බද්දර පද්මේ' අධිකරණයට
Local
25 August 2026
රත්මලාන ගුවන්තොටුපොළේදී සැහැල්ලු ගුවන් යානයක් අනතුරට
Local
25 August 2026
'විශේෂඥ වෛද්‍ය සහ විශේෂඥ දන්ත වෛද්‍ය සේවාව' නමින් නව සේවා කාණ්ඩයක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Local
25 August 2026
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික) තුෂාර ඉඳුනිල් ප්‍රනාන්දු පත් කෙරේ
Local
25 August 2026
එල් නිනෝ තත්ත්වය හමුවේ විදුලි කප්පාදුවක් ඇතිවීමේ අවදානමක් - මහජන උපයෝගීතා කොමිසමෙන් අනතුරු ඇඟවීමක්
Local
25 August 2026