ඉරානයට එරෙහිව මෙතෙක් ක්‍රියාත්මක කළ දැවැන්තම මූල්‍ය ප්‍රහාරය ආරම්භ කර ඇති බව අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් පවසනවා.
ඉරානයට එරෙහිව නව සම්බාධක රැසක් ප්‍රකාශයට පත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, ඉරානය සමග පවතින සියලු ආර්ථික සබඳතා කපා හැරීමට අමෙරිකාව කටයුතු කරන බවයි.
එමෙන්ම ඉරානය සමග මූල්‍ය හෝ ආර්ථික සබඳතා පවත්වාගෙන යන ඕනෑම රටක් ජාත්‍යන්තර වශයෙන් හුදකලා කිරීමට කටයුතු කරන බවටද ඔහු අනතුරු අඟවා තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
“Operation Economic Outcast” ලෙස නම් කර ඇති මෙම මෙහෙයුම යටතේ ඉරානයේ ගෝලීය මූල්‍ය සබඳතා ඉලක්ක කරමින් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව බෙසන්ට් සඳහන් කළා.
ඩිජිටල් වත්කම්, තාක්ෂණය, රත්‍රන්, ගුවන් සේවා සහ නාවික ප්‍රවාහන යන ක්ෂේත්‍ර පහකට එරෙහිව සීමා පැනවීමට පියවර ගෙන ඇති අතර, පුද්ගලයින්, ආයතන සහ නෞකා 60කට ආසන්න සංඛ්‍යාවකටද සම්බාධක පනවා තිබෙනවා.
ඉරානය සම්බාධක මගහරිමින් තෙල් වෙළෙඳාමේ නිරත වීමට භාවිත කළ ජාල, මැදිහත්කරුවන් සහ මූල්‍ය මාර්ග හඳුනාගෙන ඇති බවයි අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා සඳහන් කර ඇත්තේ.
ඉරානයට එරෙහි මෙම ක්‍රියාමාර්ග මගින් ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායට සහ එරට රජයට ලැබෙන ආදායම් මාර්ග අවහිර කිරීමට අපේක්ෂා කරන බව ඔහු කියා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Latest News
දීර්ඝ නිවාඩුව අවසන් වී ආපසු එන ජනතාවට විශේෂ දුම්රිය සේවාවන් අවිනිශ්චිතයි - දුම්රිය ස්ථානාධිපති සංගමය කියයි
Local
29 August 2026
ආසියානු කුසලාන කාන්තා T20 තරගාවලිය: එක්සත් අරාබි එමීරය පරදා ශ්‍රී ලංකා කාන්තා පිලට කඩුලු 9ක විශිෂ්ට ජයක්
Local
29 August 2026
කිරිපිටි, කල්කිරි, යෝගට් මිල ගැන පැතිරෙන පුවත බොරුවක්- පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Local
29 August 2026
"වැල්ලේ සාරංග" ඩුබායිහිදී අත්අඩංගුවට
Local
29 August 2026
නාවල පොලිස් වෙඩිල්ල පිටුපස සරසවි සිසුවියකගේ පෙම් පලහිලව්වක්.. උපාධි ප්‍රදානෝත්සවයට ආ සිසුවිය පැහැරගත් පෙම්වතා සොයා මෙහෙයුම්
Local
29 August 2026
නිෂ්පාදන අඩාල වීමෙන් ආයතනයට පාඩු: සෙවනගල වසා දැමීම ගැන සභාපතිගෙන් නිවේදනයක්
Local
29 August 2026
ආසියානු කාන්තා සෙවන්ස් රග්බි පළමු අදියර : මැලේසියාව පරදා ශ්‍රී ලංකාවට ජය
Local
29 August 2026
මුහුදු ආදිවාසීන්ගේ මීපැණි පූජාව සේරුවිල සෑ රදුන් අබියසදී
Local
29 August 2026
උතුරු මැද පළාතට හැදෙන විශාලතම ජලාශය: පහළ මල්වතුඔය ව්‍යාපෘතියේ වැඩ කඩිනම් කරන්න ජනපතිගෙන් උපදෙස්
Local
29 August 2026
ඉබෝලාව කොංගෝවේ තවත් සෞඛ්‍ය කලාප දෙකකට ඇතුළු වෙයි
Local
29 August 2026