කලාවැව වැව ද්‍රෝණියට ජලය සපයන ප්‍රධාන ජල මූලාශ්‍රය වන බෝවතැන්න ජලාශයේ සිදුකරන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන 24 වැනිදා සිට එම ජලාශයේ ජලය ඉවත් කිරීම සිදු කෙරෙනවා.
ජලාශය භාර ඉංජිනේරු බුද්ධික මහේෂ් කියා සිටියේ, ජලාශයේ රොන්මඩ ඉවත් කිරීම සඳහා මෙලෙස ජලය ඉවත් කරන බවයි.
මෙම ජලාශය වියළි කාලගුණික තත්ත්වය උපයෝගී කරගනිමින් නඩත්තු කටයුතු සිදුකරන බවත් දැනට ජලාශයේ ජලය ඝන මිටර් එකොළහ දක්වා පහත වැටී ඇති බව ද ඔහු සඳහන් කළා.
මේ අතර සති තුනක කාලයක් අවශ්‍ය නඩත්තු කටයුතු සිදුකර ලබන මස 14 වැනිදා ජලාශය යළි පුරවන බවයි ඔහු කියා සිටියේ.

Latest News
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අදට වසර 47ක්
Local
01 September 2026
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අදට වසර 47ක්
Local
01 September 2026
නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනත සංශෝධනයට සමාලෝචන කමිටුවක්
Local
01 September 2026
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට ප්‍රංශයෙන් ගෞරව සම්මානයක්
Local
01 September 2026
හෙටත් දිස්ත්‍රික්ක 9ක් උණුසුම්
Local
01 September 2026
22ට එරෙහි පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ ඇරඹෙයි:
Local
01 September 2026
නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍රගේ මරණයට විවෘත තීන්දුවක්
Local
01 September 2026
කොළඹ වරාය නගරයේ ව්‍යාපාර 68කට කැබිනට් අනුමැතිය
Local
01 September 2026
හෝමාගම, පිටිපන, තාක්ෂණික නගර ව්‍යාපෘතියේ මාර්ග පහසුකම් දියුණු කිරීමට කැබිනට් අනුමැතිය
Local
01 September 2026
බිම්ස්ටෙක් තාක්ෂණික පැවැරුම් පහසුකම ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය
Local
01 September 2026