දිවයින පුරා ඩෙංගු මර්දන රාජකාරිවලින් අද (20) සිට ඉවත්වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ අනුව, හෙට (21) දිනයේ ඔවුන් සංකේත වැඩවර්ජනයක් සිදු කරන බව ද සඳහන්.
ඒ, ගුවන් තොටුපොළ සෞඛ්‍ය කාර්යාලයේ සිදු වන අක්‍රමිකතා සහ දූෂණ සම්බන්ධයෙන් හෙලිදරව් කළ තම සංගමයේ නිලධාරින්ට ස්ථාන මාරු වීම් ලබා දීමට එරෙහිවයි.

Latest News
අල්ලස් ගත් IP සහ PC රිමාන්ඩ්
Local
21 August 2026
ඉඟුරු අල කුණු වීමේ රෝගය ගැන දැනුම් දීමක්
Local
21 August 2026
නාමල් රාජපක්ෂ FCIDයට පැමිණෙයි
Local
21 August 2026
ආචාර්ය නන්දා මාලිනීගේ අභාවය නිසා අද සිට දින 3ක කාලයක් රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කෙරේ
Local
21 August 2026
නන්දා මාලිනීයන්ගේ දේහය නාවල නිවසේ තැන්පත් කෙරේ
Local
21 August 2026
ලෝක වෙළෙඳපොලේ බොර තෙල් මිලෙහි සුළු පහළ යාමක්
Local
21 August 2026
වී මිලදී ගැනීම සඳහා මිලියන 7,500ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට
Local
21 August 2026
පොලිස් නිෂ්කාශන දත්ත පද්ධතියේ බිඳවැටීමක්: නැවත දැනුම්දෙන තුරු වාර්තා අයදුම් කිරීමෙන් වළකින ලෙස ඉල්ලයි
Local
21 August 2026
රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ
Local
21 August 2026
දිස්ත්‍රික්ක කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි
Local
21 August 2026