මීගහවත්ත, නව මහනුවර මාර්ගයේ දෙල්ගොඩ ප්‍රදේශයේදී බියගම දෙස සිට දෙල්ගොඩ දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගයේ දකුණු පසට හැරවීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයක ගැටී සිදුවූ අනතුරක් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ඊයේ සිදුවූ මෙම අනතුරින් මියගොස් තිබුණේ ත්‍රී රෝද රථයේ රියදුරු ලෙස කටයුතු කළ 69 හැවිරිදි පුද්ගලයෙකු සහ 39 හැවිරිදි කාන්තාවක් මෙන්ම හත් හැවිරිදි දැරියක්.
සිද්ධියෙන් තුවාල ලැබූ මෝටර් රථයේ ගමන් කළ දැරියක් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඊයේ සිදුවූ මෙම අනතුරින් මියගොස් තිබුණේ ත්‍රී රෝද රථයේ රියදුරු ලෙස කටයුතු කළ 69 හැවිරිදි පුද්ගලයෙකු සහ 39 හැවිරිදි කාන්තාවක් මෙන්ම හත් හැවිරිදි දැරියක්.
සිද්ධියෙන් තුවාල ලැබූ මෝටර් රථයේ ගමන් කළ දැරියක් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
Latest News
ඇමෙරිකාව ලාරක් දූපතට පහර දීමෙන් පසු ඉරානයෙන් ජෝර්දානයේ අමෙරිකානු කඳවුරුවලට ප්‍රහාර
Local
31 August 2026
පමුණුගම මුහුදේ දිය නෑමට ගිය කාන්තාවක් සහ ළමුන් තිදෙනෙකු අතුරුදන්
Local
31 August 2026
ලාරක් දූපතේ පිහිටි ඉරාන රොකට් විදින යන්ත්‍රවලට අමෙරිකාවෙන් ප්‍රහාර
Local
31 August 2026
22 වන ව්‍යවස්ථා සංශෝධනය අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි පහරක් – NPP විධායක කමිටු සාමාජික නීතිඥ ලාල් විජේනායකගෙන් පෙත්සමක්
Local
31 August 2026
ට්‍රම්ප්ගේ විධායක නියෝගයෙන් 'ඔන්ටාරියෝ විල' අමෙරිකානුවන්ට 'අමෙරිකා විල' ලෙස ගූගල් මැප්ස් වෙනස් කරයි
Local
31 August 2026
කොළඹ දිස්ත්‍රික් අධිකරණ පරිශ්‍රයේ කොටසක් කඩා වැටෙයි – හෙට අධිකරණ කටයුතු නවතී
Local
30 August 2026
පෙට්‍රල් පමණක් මිල පහළට ; සෙසු ඉන්ධන සඳහා මිල වෙනසක් නොවේ
Local
30 August 2026
මෛත්‍රීට 'සතුටුම යුගයේ ජනාධිපතිවරයා’ ලෙස බුහුමන්
Local
30 August 2026
නේපාලයේ ඛේදවාචකය අතරතුර තවත් අස්ථාවර ජලාශයක අවදානමක්
Local
30 August 2026
විනිශ්චයකාරවරුන්ගේ නිල කාලය දීර්ඝ කිරීම අධිකරණයේ ස්වාධීනත්වයේ මළගමයි – මහාචාර්ය ජී.එල්. පීරිස්
Local
30 August 2026