ශ්‍රී ලංකාව විසින් ප්‍රධාන සංචාරක වෙළඳපළවල් හයක් ඉලක්ක කරගනිමින් රුපියල් බිලියන 1.5ක ඩිජිටල් සහ මහජන සම්බන්ධතා අතුරු සංචාරක ප්‍රවර්ධන ව්‍යාපාරයක් නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා.
ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත රුපියල් බිලියන 5ක පුළුල් ගෝලීය ප්‍රවර්ධන ව්‍යාපාරය සඳහා අවශ්‍ය මූල්‍යමය සහ ප්‍රවර්ධන පසුබිම සැකසීම මෙහි අරමුණයි.
ජාත්‍යන්තර ප්‍රවර්ධන ව්‍යාපාරය සූදානම් වන තෙක්, පාලන පරතරය පිරවීම සඳහා මෙම අතුරු වැඩසටහන ක්‍රියාවට නංවා ඇත්තේ.
මෙම අතුරු ව්‍යාපෘතිය යටතේ ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ඉන්දියාව, චීනය සහ රුසියාව යන රටවල් ආවරණය වන පරිදි එක් රටකට රුපියල් මිලියන 100ක් බැගින් මාස 4ත් 6ත් අතර කාලයක් තුළ මුළු රුපියල් මිලියන 600ක් වෙන් කරනු ලැබෙනවා.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට (SLTPB) අනුව, 2027 අප්‍රේල් දක්වා ක්‍රියාත්මක වන මෙම සම්පූර්ණ අතුරු ව්‍යාපාරයේ වියදම රුපියල් බිලියන 1.5ක් පමණ වන අතර, එයින් අනතුරුව බිලියන 5ක මහා පරිමාණ ගෝලීය අලෙවිකරණ ව්‍යාපාරය දියත් කිරීමට නියමිතයි.
මෙම ප්‍රවර්ධන ප්රයත්නයන් හරහා මේ වසරේ සංචාරක පැමිණීම් මිලියන 2.7ක් අපේක්ෂා කරන අතර, ඉන් ඇමරිකානු ඩොලර් බිලියන 4.2ක ආදායමක් උපයා ගැනීමට බලධාරීහු ඉලක්ක කර ඇති බව සඳහන්.
තවද, 2030 වන විට වාර්ෂික සංචාරක ආදායම ඩොලර් බිලියන 10 දක්වා ඉහළ නංවා ගැනීමේ දිගුකාලීන අපේක්ෂාවක් ද පවතින අතර ත්‍රාසජනක, සමුද්‍ර ක්‍රියාකාරකම් සහ සුවතා සංචාරක ව්‍යාපාර වැනි විවිධාංගීකරණය වූ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමටත්, උතුරු සහ නැගෙනහිර පළාත්වල සංචාරක ව්‍යාප්තිය පුළුල් කිරීමටත් සංචාරක බලධාරීන් අවධානය යොමු කර තිබෙනවා.

Latest News
මිලාද්-උන්-නබි උත්සවය වෙනුවෙන් විපක්ෂ,නායකගෙන් සුබපැතුම් පණිවිඩයක්
Local
26 August 2026
ප්‍රදේශ කිහිපයකට අද දිනයේත් වැසි
Local
26 August 2026
මිලාද්-උන්-නබි උත්සවය වෙනුවෙන් ජනපති සහ අගමැතිගෙන් විශේෂ සුබපැතුම් පණිවිඩ
Local
26 August 2026
ජාතික මිලාද්-උන් නබි මහෝත්සවය අදයි
Local
26 August 2026
වරකාපොළ - අඹේපුස්ස කිලෝමීටර 2.3ක විකල්ප මාර්ගය හදන්න රු. කෝටි 499ක් වෙන් කරයි
Local
26 August 2026
මියයෑමට පෙර OnlyFans හිමිකරුට ඩොලර් මිලියන 700 කට අධික ලාභාංශ මුදලක් ගෙවලා
Local
26 August 2026
ප්‍රකට අමෙරිකානු කන්ට්‍රි ගායිකා ඩොලි පාර්ටන් අභාවප්‍රාප්ත වෙයි
Local
26 August 2026
ජාතික මීලාද්-උන් නබි රාජ්‍ය මහෝත්සවය හෙට ජනපති ප්‍රධානත්වයෙන්
Local
25 August 2026
ත්‍රීවිල් පදින්න අවම වයසක් ගැන තීරණයක් අරන් නැහැ: නලින්ගේ කතාවට නලින්දගෙන් ප්‍රතිචාර
Local
25 August 2026
හුරුළුවැවේ ජල ධාරිතාව පහළට
Local
25 August 2026