පාකිස්ථානයේ අගනුවර වන ඉස්ලාමාබාද්හි පිහිටි, වංචනික ක්‍රියාකාරකම් සිදු කරන බවට සැක කෙරෙන 'ඇමතුම් මධ්‍යස්ථානයක්' (scam call center) වැටලීමෙන් පසු චීන ජාතිකයන් 40 දෙනෙකු ඇතුළු විදේශිකයන් 258 දෙනෙකු අත්අඩංගුවට ගත් බව එරට බලධාරීන් ප්‍රකාශ කළා.
ඉස්ලාමාබාද් නගර මායිමේ පිහිටි ගුල්බර්ග් ග්‍රීන්ස් නමැති නේවාසික ප්‍රදේශයක පවත්වාගෙන ගිය මෙම ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත්තේ පාකිස්ථාන ෆෙඩරල් විමර්ශන ඒජන්සිය විසින්.
අදාළ විදේශිකයන් සංචාරක වීසා මත පාකිස්ථානයට පැමිණ නීති විරෝධී ලෙස මෙම කටයුතුවල නිරත වී ඇති බව විමර්ශන නිලධාරීන් පවසනවා.
අත්අඩංගුවට පත් පිරිස අතර වියට්නාම ජාතිකයන් 170 දෙනෙකු මෙන්ම මැලේසියාව ඇතුළු තවත් ආසියානු රටවල වැසියන් පිරිසක් ද වන අතර, ඔවුන් දැනට රාවල්පින්ඩි බන්ධනාගාරයේ රඳවා තබා තිබෙනවා.
මේ පිළිබඳව අදාළ තනාපති කාර්යාල දැනුවත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බැවින් චෝදනා පිළිබඳ තොරතුරු ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
විමර්ශන අවසානයේ වැරදිකරුවන් වන පිරිස් රටින් පිටුවහල් කිරීමට ද ඉඩ ඇති බව නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළා.
සුප්‍රකට පොන්සි ක්‍රමවේද සහ ආයෝජන වංචා සිදුකළ තවත් මහා පරිමාණ ඇමතුම් මධ්‍යස්ථානයක් වටලා චීන ජාතිකයන් 71 දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 149 දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් ද පසුගිය 2025 ජූලි මාසයේදී වාර්තා වී තිබුණා.

Latest News
ජපානයේ ටෝකියෝ ඇතුළු කලාප කිහිපයකට රික්ටර් මාපක 5.9ක ප්‍රබල භූමිකම්පාවක්
Local
22 August 2026
නාවිකයින් 24 දෙනෙකු සමග පැනමා නෞකාවක් බෙංගාල බොක්කේදී අනතුරක: ඉන්දීය නාවික හමුදාවෙන් දැවැන්ත සෙවුම් මෙහෙයුමක්
Local
22 August 2026
ධාරිතාව 45,000යි - රැඳවියන් 98,000 පනී: බංග්ලාදේශ බන්ධනාගාර අර්බුදය දැඩි වෙයි
Local
22 August 2026
ගුවන් නියමුවරියක් ලෙස පෙනී සිටි කෝටි ගණනක මුදල් වංචාකාරිය රිමාන්ඩ්
Local
22 August 2026
ඉන්දියාවේදී කාලිංග කුමාරගේ ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දෙයි
Local
22 August 2026
යාපනයේ ගිනිකෙළි සංවිධානය කළ සමාගමේ හිමිකරු රිමාන්ඩ්
Local
22 August 2026
ඉන්දියාවේදී සුමේද රණසිංහගෙන් හෙල්ල විසි කිරීමෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්
Local
22 August 2026
රැඳවුම් නියෝග දිගු කරන්න එපා : සලේගේ බිරිඳගෙන් ජනපතිට යළි ලිපියක්
Local
22 August 2026
වතුකරයේ පෝෂණය ඉහළ නංවන්න මාවුස්සාකැලේට මත්ස්‍ය පැටවුන් 66,000 ක්
Local
22 August 2026
ඉන්දියාවේදී දිල්හානි ලේකම්ගේ හෙල්ල විසිකිරීමෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දෙයි
Local
22 August 2026