SLS ලාංජනය නොමැතිව ආරක්ෂිත හිස් වැසුම් විකිණීම සහ විකිණීමට ප්‍රදර්ශනය කර තිබූ වෙළඳසලක හිමිකරුවෙකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලක්ෂ දෙකක දඩ මුදලක් නියම කළා.
ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න හමුවේදී,
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් කරන ලද කරුණු දැක්විමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.
සිද්ධියට අදාලව වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් පවසා සිටියේ
එලෙස දඩ මුදල් නියම කරනු ලැබුවේ
මාළිගාවත්ත පෙදෙසේ පදංචි මොහොමඩ් හලීල් මොහමඩ් මසරික් යන නමැත්තාහටයි.
සිද්ධියට අදාලව අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් පවසා සිටියේ 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 12(1) වගන්තිය පරිදි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින්, අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද අංක 59 දරණ විධානය මඟින් දේශීයව නිෂ්පාදනය කරනු ලබන සහ/ හෝ ආනයනය කරනු ලබන පනත අනුව මෙලෙස චෝදනා ගොනු කළ බවයි.
වාහන භාවිතා කරන්නන් සඳහා වූ ආරක්ෂිත හිස් වැසුම්. කිසිම නිෂ්පාදකයෙකු, ආනයනකරුවෙකු බෙදාහරින්නෙකු හෝ වෙළෙන්දෙකු විසින් තොග වශයෙන් හෝ සිල්ලර වශයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින්, වාහන භාවිතා කරන්නන් සඳහා වූ ආරක්ෂිත භිසු වැසුම් පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිතියට (SLS 517) අනුව නිකුත් කරනු ලබන SLS භාණ්ඩ සහතික ලාංජනය දැරිය යුතු බවයි විමර්ශන නිලධාරීන් පවසා සිටියේ.
එම ආරක්ෂිත හිසු වැසුම් නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම. ඛෙදා හැරීම. ගබඩා කිරීම, විකිණීම හෝ විකිණීම සඳහා ඉදිරිපත් කිරීම හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවට විධාන කර තිබියදී, මෙලෙස අලෙවි කර ඇති බවයි.
SLS 517 ශ්‍රී ලංකා ප්‍රමිති භාණ්ඩ සහතික ලාංජනය නොමැතිව LSS නාමය දරන ආරක්ෂිත හිස් වැසුම 01 රු.1900/- ක මිලකට විකිණීම මගින් 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ 12(1) වගන්තිය සහ 68 වන වගන්තිය සමඟ එක්ව කියවිය යුතු 60(5) (අ) වගන්තිය යටතේ දඩුවම ලැබිය යුතු වරදක් සිදුකර ඇති බවට විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වුවා.
ඉදිරිපත් වු කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා ලක්ෂ 2ක දඩ මුදලක් නියම කළා.

Latest News
බෑගය හොරකම් කරලා පැනලා යන්න හදද්දී CCTV එකට මාට්ටු: පිටකොටුවේදී සැකකරුවෙකු කොටු වෙයි
Local
24 August 2026
කෝච්චි සීසන් පෞද්ගලික අංශයටත් ඔන්ලයින් ගන්න පුළුවන්
Local
24 August 2026
නව අමෙරිකානු තානාපති එරික් මයර් කොළඹට පැමිණෙයි
Local
24 August 2026
නව පුනර්ජනනීය බලශක්ති ගාස්තු සංශෝධන සාරාංශය එළිදක්වයි
Local
24 August 2026
''යුද සමයේ මැතිවරණ පැවැත්වීම රට බෙදී යාමට හේතුවක් විය හැකියි'' - යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි
Local
24 August 2026
මිලියන 45ක බදු ගෙවීම පැහැර හැරියැයි ලංකා සළුසල ආයතනයේ සභාපතිට ඇප
Local
24 August 2026
ICCයෙන් ජයිස්වාල්ට සහ අසිතට තරග ගාස්තුවෙන් සියයට 25ක දඩයක්
Local
24 August 2026
''ආණ්ඩුව කෙරෙහි ජනතාව කළකිරීමකට ලක්වී තිබෙනවා'' - තිස්ස අත්තනායක
Local
24 August 2026
ව්‍යාජ SLS ප්‍රමිති ලාංඡනය යෙදූ පානීය ජල බෝතල් 8,500කට ආසන්න තොගයක් : පාරිභෝගික අධිකාරිය භාරයට
Local
24 August 2026
අයි.ඩී.එච්.සුද්දාට එරෙහි නඩුවක් ඔක්තෝබර් 5 වැනිදා යළි කැඳවයි
Local
24 August 2026