දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇප මත සිටින හිටපු නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍ය පියසේන ගමගේට එරෙහිව අල්ලස් කොමිස විසින් පවරා ඇති නඩුවට අදාලව විමර්ශන අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද(21) නියෝග කළා.
සිද්ධියට අදාල නඩුව නොවැම්බර් 20 වන දින කැඳවිමට ද මහේස්ත්‍රාත්වරයා එහිදි නියෝග කළා.
සිද්ධියට අදාල සැකකරු විවෘත අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව මෙලෙස නියෝග කරනු ලැබුවා.
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමත බඳවා ගැනීමේ පටිපාටියට පරිභාහාරව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යවරයා ලෙස බලතල අයුතු ලෙස භාවිතා කරමින් කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවට ගාල්ල දිස්ත්‍රික්කයෙන් සුළු සේවකයන් 134 ක් බදවා ගෙන දූෂණය නමැති වරද සිදු කිරීම හේතුවෙන් සැකකරුට චෝදනා ගොනුකර තිබෙන බවයි අල්ලස් කොමිසම අධිකරණයට දැන්වුයේ.

Latest News
නව රාජ්‍යතාන්ත්‍රිකයින් 11 දෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙයි
Local
25 August 2026
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රුවන්වැලි මහා සෑරදුන් වැඳපුදා ගනී
Local
25 August 2026
ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
Local
25 August 2026
අතුරුදන් වූවන්ගේ පවුල්වලට සහන දීමට අධිකරණ ඇමති ගෙදරටම
Local
25 August 2026
ලැගුම්හලක අබිරහස් අයුරින් මියගොස් සිටි පුද්ගලයෙකුගේ සිරුරක් හමුවෙයි
Local
25 August 2026
ඉදිරි පැය 36දී ප්‍රදේශ කිහිපයකට තද වැසි
Local
25 August 2026
කල්පිටිය ජනසවිපුර වෙරළින් මුහුදු ගිය 56 හැවිරිදි පුද්ගලයෙක් ගිලී මරුට
Local
25 August 2026
දිස්ත්‍රික් මට්ටමින් පුනරුත්ථාපන මධ්‍යස්ථාන
Local
25 August 2026
ඉන්දියාවට එරෙහි 2 වැනි ටෙස්ට් තරගය: තෙවැනි දිනට තරගය නිමවෙද්දී ශ්‍රී ලංකාව කඩුලු 8ට 265යි
Local
25 August 2026
ජනාධිපතිවරණ සමයේ හිටපු ජනපති මෛත්රීපාලගේ වැලිකන්ද මැතිවරණ කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කිරීමේ නඩුවෙන් විත්තිකරුවන් 6 ක් නිදොස් කොට නිදහස්
Local
25 August 2026