වර්ධනය වෙමින් පවතින එල්නිනෝ තත්ත්වය හමුවේ අවදානමට ලක් විය හැකි රටවල මිලියන සංඛ්‍යාත ජනතාවකට දැඩි ආහාර අනාරක්ෂිතභාවයකට මුහුණ දීමට සිදු විය හැකි බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.
එමෙන්ම, දේශගුණ විද්‍යාඥ ආචාර්ය නික් ඩන්ස්ටන් සඳහන් කර ඇත්තේ, 2027 වසර මෙතෙක් වාර්තා වූ උණුසුම්ම වසර වීමට ඉතා වැඩි සම්භාවිතාවක් පවතින බවයි.
පවතින එල්නිනෝ තත්ත්වයත් සමඟ මේ වන විටත් ලොව පුරා කාලගුණ රටාවන්ට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින බවයි වාර්තා වෙන්නේ.

Latest News
තඹලගමුවේදී සිදු වූ රිය අනතුරකින් 23 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට
Local
30 August 2026
වීඩියෝ කිරීමේ ආරවුලකින් ඇහැලියගොඩ සිසුවෙක් මරුට
Local
30 August 2026
හෝමුස් සමුද්‍රසන්ධිය විවෘත කිරීමට හදිසියක් නැති බව ඉරානය පවසයි
Local
30 August 2026
නේපාලයේ මුදාගැනීම් සඳහා ඉන්දීය විශේෂඥ කණ්ඩායමක්
Local
30 August 2026
2027 ICC ශූරයන්ගේ කුසලාන කාන්තා තරග සත්කාරකත්වය ශ්‍රි ලංකාවට අහිමිවෙයි
Local
30 August 2026
අද සිට කෙටි ආහාර මිල රුපියල් 5කින් ඉහළට: පාන් මිලේ තීරණය හෙට
Local
30 August 2026
ආසියානු සෙවන්ස් රග්බි: ශ්‍රී ලංකාව පරදා ජපානය අර්ධ අවසන් පූර්ව වටය ජය ගනී
Local
30 August 2026
නේපාලයේ ගංවතුරින් 2,400කට වැඩි පිරිසක් අතුරුදන්
Local
30 August 2026
වෑන් රථ අනතුරකින් හත් දෙනෙක් රෝහලේ
Local
30 August 2026
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං
Local
30 August 2026