අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ සංගීතවේදිනී, ආචාර්ය නන්දා මාලිනියගේ නිසල දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක අද (21) එක්වුණා.
ඒ ඇයගේ දේහය තැන්පත් කර ඇති නාවල පිහිටි නිවස වෙත පැමිණීමෙන්.
සිංහල ගීත කලාවේ ඉන්ද්‍රඛීලයක් වූ ආචාර්ය නන්දා මාලිනිය ඊයේ පස්වරුවේ නාවල පිහිටි සිය නිවසේදී සිය දිවි සැරිය නිමා කර තිබුණා.
මිය යන විට ඇය 82 වැනි වියේ පසුවු අතර ඇයගේ 83 වැනි උපන්දිනය යෙදී ඇත්තේ ලබන ඉරිදාටයි.
මෙරට සුභාවිත ගීතය සිය මෝහනීය හඬ පෞරුෂයෙන් සුගායනීය කළ ජාතියේ යශෝරාවය , ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පිණී ආචාර්ය නන්දා මාලිනීගේ දේහය මේවන විට නාවල පිහිටි ඇයගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.
නන්දා මාලිනියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් මේවන විට පැමිනෙමින් සිටින අතර, දේහය පිලිබඳ අවසන් කටයුතු හෙට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.
මේ අතර, ආචාර්ය නන්දා මාලිනීයගේ අභාවය හේතුවෙන් අද හෙට සහ අනිද්දා තෙදින ජාතික ශෝක දින ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Latest News
ස්පාඤ්ඤ ක්‍රීඩකයින්ට පහරදී ආර්ජන්ටිනාව අමාරුවේ : පරේඩෙස්ට තරග 10 ක තහනමක් සහ ආර්ජන්ටිනා ක්‍රීඩකයින්ට දැඩි දඬුවම්
Local
22 August 2026
වියළි කාලගුණයෙන් 81,865ක් පීඩාවට
Local
22 August 2026
වාමවාදී දේශපාලනයෙත් දක්ෂිණාංශික දේශපාලනයෙත් හොඳ ලක්ෂණ පමණක් අපි ලබා ගත යුතුයි - විපක්ෂ නායක සජිත්
Local
22 August 2026
කැලණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය එන්.ඩී. ප්‍රනාන්දු පත් කෙරේ
Local
22 August 2026
පාදයක නහරයක් පිපිරුණු සුගීෂ්වර බණ්ඩාර බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරේ
Local
22 August 2026
වෙඩි තබා කළ ඝාතනයක ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට
Local
22 August 2026
ධීවරයින්ට සහ නාවිකයින්ට කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්
Local
22 August 2026
මයියාව රක්ෂිතයේ හටගත් ගින්න පාලනය කෙරේ
Local
22 August 2026
ඉතාලියට යමින් තිබූ සංක්‍රමණික බෝට්ටුවක් ගිලී 13 ක් අතුරුදන්
Local
22 August 2026
ඩෙල්ෆ්ට් දූපතේ පෝනි අශ්වයන්ට නාවික හමුදාවෙන් පානීය ජලය
Local
22 August 2026