International22 August 2026

කැනේඩියානු භාණ්ඩ සඳහා අමෙරිකාවෙන් සියයට 50ක නව තීරු බද්දක්

මේ සතියේ මුල් භාගයේදී කැනඩාව සහ අමෙරිකාව අතර එකඟ වී තිබූ වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීමට කැනඩාව අසමත්වී තිබෙනවා.

ඒ අනුව, කැනේඩියානු භාණ්ඩ සඳහා සියයට 50ක අමතර තීරුබදු මධ්‍යම රාත්‍රියේ සිට පැනවීමටයි අමෙරිකාව තීරණය කර ඇත්තේ.

එමෙන්ම, කැනඩාව සඳහා නව තීරුබදු පැනවීම දින තුනකින් කල් දමන බවට පසුගිය 19 වැනිදා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes