අමෙරිකාව විසින් කැනඩා භාණ්ඩ මත පැනවීමට සූදානම් වන අලුත්ම තීරුබදු ඉහළ දැමීම්වලට එරෙහිව කැනඩාවද "ඩොලරයට ඩොලරයක්" හිලව් වන පරිදි ප්‍රතිචාර බදු පනවන බව කැනඩා අගමැති මාක් කාර්නි (Mark Caey) පවසනවා.
අමෙරිකාව සමඟ පැවැති ද්විපාර්ශ්වික වෙළෙඳ සාකච්ඡා අත්හිටුවීමට කැනඩාව පියවර ගැනීමත් සමඟයි අගමැතිවරයා මෙම නිවේදනය නිකුත් කර තිබෙන්නේ.
අමෙරිකාව සාකච්ඡාවල අවසන් මොහොතේ ඉදිරිපත් කළ නව කොන්දේසි අසාධාරණ සහ අසමබර බව කියමින් කැනඩාව මෙම වෙළෙඳ සාකච්ඡාවලින් ඉවත් වී ඇති බව සඳහන්.
කැනඩාවෙන් අමෙරිකාවට යවන ඩොලර් බිලියන 28කට ආසන්න භාණ්ඩ ප්‍රමාණයක් සඳහා 50%ක අධික තීරුබද්දක් පැනවීමට අමෙරිකාව සූදානම් බවද වාර්තා වනවා.

Latest News
නේපාලයේ ගමක් හදිසි ගංවතුරකට යටවෙයි
Local
26 August 2026
උස්සපු සරමක් ඇඳ නියාමකගේ යතුරුපැදියෙන් වැලිකඩින් පැනගිය රැඳවියා
Local
26 August 2026
වියළි කාලගුණයෙන් 84,000කට අධික පිරිසක් පීඩාවට
Local
26 August 2026
මහනුවර අවසන් රන්දෝලි පෙරහර හෙට: විශේෂ රථ වාහන සැලැස්මක්
Local
26 August 2026
දඹුල්ල රෝහලට නයෙක් ඇවිත්
Local
26 August 2026
අල්ලස් නඩුවකට ඇප මත සිටී SI ගේ බැංකු ගිණුමේ කෝටි ගණනක මුදල් : මුදල්විශුද්ධිකරණ පනත යටතේ නැවතත් රිමාන්ඩ්
Local
26 August 2026
සොනාල් දිනූෂගෙන් වාර්තාගත ටෙස්ට් පිතිහරඹයක්
Local
26 August 2026
සමාජ මාධ්‍යයේ සංසරණය වන අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ සිද්ධියට අදාළව SIට ස්ථාන මාරුවක්
Local
26 August 2026
නීතිපති සුරේෂ් සලේගේ චෝදනාවලට අධිකරණයේදී කරුණු දක්වයි
Local
26 August 2026
ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ නව සභාපතිවරයා ලෙස හිටපු නාවික හමුදාපති, විශ්‍රාමික අද්මිරාල් කාංචන බානගොඩ පත්කෙරේ
Local
26 August 2026