අධික වියළි කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත් යාපනය, ඩෙල්ෆ්ට් දූපතේ සිටින දෙස් විදෙස් සංචාරකයන්ගේ නොමඳ ආකර්ශනය දිනාගත් පෝනි අශ්වයන් වෙත පානීය ජලය සැපයීම ඊයේ (21) උතුරු නාවික විධානය මගින් ආරම්භ කර තිබෙනවා.
උතුරු පළාතේ පවත්නා අධික වියළි කාලගුණික තත්ත්වය හමුවේ ජල මූලාශ්‍ර සිඳී යාමෙන් යාපනය දිස්ත්‍රීක්කයේ ඩෙල්ෆ්ට් දූපත ආශ්රිත පරිසරයේ වෙසෙන පෝනි අශ්වයන් ඇතුළු වන සතුන් පානීය ජල හිඟයෙන් විශාල පීඩාවකට පත්ව තිබුණා.
ඒ අනුව, උතුරු නාවික විධානයේ ආඥාපතිගේ අධීක්ෂණයෙන්, ශ්‍රී ලංකා නාවික නෞකා 'වසභ' ආයතනය මගින් ආරම්භ කෙරුණු මෙම වැඩසටහන යටතේ, එම දූපතේ බටහිර කොටසේ වෙල්ලායි ප්‍රදේශයේ වෙසෙන පෝනි අශ්ව ගහනය වෙනුවෙන් මෙලෙස පානීය ජලය සැපයීම ආරම්භ කර තිබෙනවා.
තවද, යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දූපත් ආවරණය වන පරිදි ස්ථාපනය කර ඇති ප්‍රජා ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු මධ්‍යස්ථාන වෙතින් දෛනිකව ජනතාව වෙත පිරිසිදු පානීය ජලය සැපයීම නාවික හමුදාව මගින් අඛණ්ඩව සිදුකරනු ලබනවා.

Latest News
විදුලි වාහන සඳහා කොළ පැහැති නව අංක තහඩුවක් - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
Local
07 September 2026
ඉරාන යුද්ධයෙන් තාර හිඟයක් - ඉදිකිරීම් ක්ෂේත්රය අනතුරේ
Local
07 September 2026
නායයාමෙන් මග ඇහිරෙයි: පාසල් සිසුන් සහ ගුරුවරුන් පොලිස් රථවලින් ප්‍රවාහනය කරයි
Local
07 September 2026
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩදී සුඛෝපභෝගී මෝටර් රථයක් අනතුරක
Local
07 September 2026
සක්‍රිය වූ ඉන්දුනීසියාවේ Anak Krakatau ගිනි කන්ද නිසා ශ්‍රී ලංකන් ගුවන් වාර දෙකක් අවලංගුයි
Local
07 September 2026
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතේ පෙත්සම් විභාගය: ලිඛිත දේශන දහවල් 12 ට පෙර ගොනු කිරීමට අවස්ථාව
Local
07 September 2026
අමෙරිකානු නියෝජිතයින් සමග පැවැති සාකච්ඡාවලින් පසු යුද්ධය ශීත සෘතුව දක්වාත් ඉදිරියට ඇදෙනු ඇතැයි සෙලෙන්ස්කි පවසයි
Local
07 September 2026
ඉරානයේ වැඩි ඉන්ධන භාවිත කරන පාරිභෝගිකයන්ට Gasoline මිල ඉහළ නංවයි
Local
07 September 2026
දිල්ලියේ කඩා වැටුණු ගොඩනැගිල්ලට සිසුන් රැසක් සිරවෙලා: මුදාගැනීමට මෙහෙයුමක්
Local
07 September 2026
තුන්වැනි පාසල් වාරයේ දෙවැනි අදියර අද ඇරඹෙයි
Local
07 September 2026