වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 07ක පවුල් 25,628ක පුද්ගලයින් 81,865ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම මධ්‍යස්ථානය පෙන්වා දුන්නේ අද උදෑසන 6:00න් අවසන් වූ ගත වූ පැය 24 තුළදී අම්පාර, බදුල්ල, මඩකලපුව, මොණරාගල, පොළොන්නරුව, රත්නපුර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල පවුල් 23,048 ක පුද්ගලයින් 72,153කට පානීය ජලය බෙදා දීම සිදු කර ඇති බවයි.
අනුරාධපුරය, පොළොන්නරුව, වැල්ලවාය සහ අම්පාර ආදි ප්‍රදේශවලට මේ වනවිට පවතින්නේ වැසි රහිත කාලගුණයක්.
මේ හේතුවෙන් ජනතාව කෘෂිකාර්මික කටයුතු සහ පානීය ජල අවශ්‍යතාව සම්පූර්ණ කර ගත නොහැකිව දැඩි අපහසුතාවයන්ට පත්ව සිටිනවා.
එමෙන්ම වියළි කාලගුණය හේතුවෙන් තිරප්පනේ පිත්තලකොණ්ඩෑරුම වැව සම්පූර්ණයෙන් සිඳී ගොස් ඇති අතර පොළොන්නරුව, හිඟුරක්ගොඩ - කිතුල්උතුව ප්‍රදේශයේ පානීය ජලය ලබා ගන්නා ළිං රැසක් ද වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් සිඳී ගොස් ඇති බවයි අප වාර්තාකරුවන් කියා සිටියේ.
මේ අතර, නැගෙනහිර පළාත, යාපනය, කිලිනොච්චිය, වව්නියාව, මුලතිව්, මොණරාගල සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලත් දැඩි උණුසුමක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Latest News
''මම ලියන්නේ තම පුතු වෙනුවෙන් වේදනාවෙන් සිටින මවක් ලෙසය.'' සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට ලිපියක්
Local
24 August 2026
පසුගිය දිනවල වෙඩි තැබීම් තනිකරම සාක්ෂි මරා දැමීම් - ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය
Local
24 August 2026
වයස අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට නවසීලන්තයෙන් පනතක්
Local
24 August 2026
සිරදඬුවම් නියම වූ චමින්ද විජේසිරි ඇප මත නිදහස්
Local
24 August 2026
ශ්‍රී ලංකාවේ තෙල් සහ ගෑස් ගවේෂණය සඳහා නව බලපත්‍ර නිකුත් කරන්න යයි
Local
24 August 2026
අතුරුදන් වූ බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයාගේ සිරුර හමුවෙයි
Local
24 August 2026
ඉන්දීය විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 716.9 දක්වා ඉහළට
Local
24 August 2026
ආර්ථික පීඩනය හමුවේ ඉරානය නැවතත් ඉන්ධන මිල ඉහළ නැංවීමේ සූදානමක
Local
24 August 2026
රජයේ අදූරදර්ශී පාලනය නිසා ජනතාව අසරණ වෙලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Local
24 August 2026
හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තු
Local
24 August 2026