ප්‍රවීණ සංගීතවේදීනි ආචාර්ය නන්දා මාලිනියගේ අභාවය හේතුවෙන් අද දිනය ද නම් කර ඇත්තේ ජාතික ශෝක දිනයක් ලෙසටයි.
සමකළ නොහැකි හඬින් රසික සිත් සනසා ජීවන යථාර්ථය ගීතයට මුසුකළ ශ්‍රී ලාංකේය සංගීතයේ රම්‍ය සඳ කිරණ - ආචාර්ය නන්දා මාලිනිය ඊයේ දැයට සමුදුන් අතර, ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණේ සුවහසක් ශ්‍රී ලාංකිකයන්ගේ සෝ සුසුම් මධ්‍යයයේයි.
ආචාර්ය නන්දා මාලිනිය පසුගියදා නාවල පිහිටි සිය නිවසේදී දිවි සැරිය නිමා කළ අතර මිය යන විට 82 වැනි වියේ පසුවු ඇගේ 83 වැනි උපන්දිනය ද අදට යෙදී තිබෙනවා.
ගීතය සමාජ ප්රබෝධයේ මෙන්ම මානව හැඟීම්වල ප්‍රබල ප්රකාශනයක් බවට සිය නිර්මාණ හරහා සාක්ශාත් කරමින් ජාතියේ යශෝරාව නැංවූ ආචාර්ය නන්දා මාලිනියගේ අවසන් කැමැත්ත වී තිබුණේ සිය අවසන් කටයුතු ඉතා චාම් අයුරින් සිදු කරන ලෙසයි .
ජාතියේ යශෝරාවය, ආචාර්ය නන්දා මාලිනියගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට රසිකයන්ට අමතරව කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියා.
ලක්මවට සමු දී නික්ම ගිය ද නන්දා මාලනියගේ අවසන් සුසුම් පොද මෙරට ජන හදගැස්ම ලෙස ගීත සාහිත්‍යය හා මුසු වෙමින් සදාකාලිකව නින්නාද වනු ඇති.

Latest News
මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක්
Local
09 September 2026
පොලිස් ජීප් රථයකට සමාන ජීප් රථයකින් පොලිස් උපායදූතයකු මරා දැමීමට කළ සැළසුමක් හෙළිවෙයි
Local
09 September 2026
"ජනපති ආවා කියලා දැනගත්තම මිනිස්සු දුවගෙන එන්නේ කානු දිගේ" - මාලිමා මන්ත්‍රිනී තුෂාරි
Local
09 September 2026
අග්‍රාමාත්‍යවරිය සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අතර හමුවක්
Local
09 September 2026
නේපාලයේ විපතට පත්වූවන්ට ශ්‍රී ලංකාවෙන් දුන් ඩොලර් මිලියනය නේපාල රජයට භාරදෙයි
Local
09 September 2026
තේ වත්තට දිනපතා එන කඳුකර කොටියා - ඡායාරූපයක් අරන් වතු කම්කරුවා පොලිසියට
Local
09 September 2026
වාහන 1,000ක් සිරවෙලා: Cross-Border LCs නිසා සිරවූ වාහන වහා මුදා හරින්නැයි වාහන ආනයනකරුවන්ගෙන් දැඩි ඉල්ලීමක්!
Local
09 September 2026
මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක: කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්
Local
09 September 2026
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි
Local
09 September 2026
බර අඩු පාන් සොයා දිවයින පුරා විශේෂ වැටලිම්
Local
09 September 2026