අමෙරිකාව සහ කැනඩාව අතර පැවැති වෙළෙඳ සාකච්ඡා බිඳ වැටීමත් සමග, අමෙරිකානු භාණ්ඩ සඳහා දැවැන්ත බදු පැනවීමට කැනඩාව තීරණය කර තිබෙනවා.
කැනඩාවේ අගමැති මාර්ක් කාර්නි සෙනසුරාදා ප්‍රකාශ කළේ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කැනේඩියානු නිෂ්පාදන සඳහා පැනවූ 50% ක බදුවලට ප්‍රතිචාර වශයෙන් "ඩොලරයට ඩොලරයක්" ලෙස මෙම අතිරේක බදු අය කරන බවයි.
මෙම අතිරේක බදු අය කිරීම ලබන සැප්තැම්බර් 08 වැනිදා සිට ක්‍රියාත්මක වනවා.
ඊට අමෙරිකාවෙන් ආනයනය කෙරෙන යකඩ, කිරි නිෂ්පාදන, විදුලි උපකරණ, කෘෂිකාර්මික උපකරණ, කඩදාසි සහ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ රැසක් ඇතුළත්.
දෙරට අතර දින තුනක් පුරා පැවැති දැඩි සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු, දෙපාර්ශ්වයම ඊට එකිනෙකාට චෝදනා කරගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.
අමෙරිකාව විසින් පැනවූ නව බදු මඟින් ඩොලර් බිලියන 20 ක පමණ කැනේඩියානු අපනයනවලට බලපෑම් එල්ල වී තිබෙනවා.
ඊට වයින්, ගෘහ භාණ්ඩ, සිමෙන්ති, ඇඳුම් පැළඳුම් මෙන්ම හොකී ක්‍රීඩා භාණ්ඩ ද ඇතුළත් වන අතර, මෙම තත්ත්වය හමුවේ දෙරට අතර පවතින උතුරු අමෙරිකානු නිදහස් වෙළෙඳ ගිවිසුමේ අනාගතය ද අවිනිශ්චිත වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ.

Latest News
''මම ලියන්නේ තම පුතු වෙනුවෙන් වේදනාවෙන් සිටින මවක් ලෙසය.'' සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට ලිපියක්
Local
24 August 2026
පසුගිය දිනවල වෙඩි තැබීම් තනිකරම සාක්ෂි මරා දැමීම් - ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය
Local
24 August 2026
වයස අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට නවසීලන්තයෙන් පනතක්
Local
24 August 2026
සිරදඬුවම් නියම වූ චමින්ද විජේසිරි ඇප මත නිදහස්
Local
24 August 2026
ශ්‍රී ලංකාවේ තෙල් සහ ගෑස් ගවේෂණය සඳහා නව බලපත්‍ර නිකුත් කරන්න යයි
Local
24 August 2026
අතුරුදන් වූ බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයාගේ සිරුර හමුවෙයි
Local
24 August 2026
ඉන්දීය විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 716.9 දක්වා ඉහළට
Local
24 August 2026
ආර්ථික පීඩනය හමුවේ ඉරානය නැවතත් ඉන්ධන මිල ඉහළ නැංවීමේ සූදානමක
Local
24 August 2026
රජයේ අදූරදර්ශී පාලනය නිසා ජනතාව අසරණ වෙලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Local
24 August 2026
හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තු
Local
24 August 2026