ඇහැලියගොඩ - ගල්පොත්තහේන වැවේ දිය නාමින් සිටි තරුණයෙකු ඊයේ (22) දියේ ගිලී මියගොස් ඇතැයි ඇහැලියගොඩ පොලිසිය පවසනවා.
පොලිස් ස්ථානයට පණිවිඩයක් මත පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 22 ක් වූ මීගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මරණකරු තවත් මිතුරන් සිව්දෙනෙකු සමඟ වැවේ දිය නාමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇති බවට විමර්ශනවලදී හෙළිව ඇතැයි පොලිසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ඇහැලියගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
Latest News
ආර්ථික පීඩනය හමුවේ ඉරානය නැවතත් ඉන්ධන මිල ඉහළ නැංවීමේ සූදානමක
Local
24 August 2026
රජයේ අදූරදර්ශී පාලනය නිසා ජනතාව අසරණ වෙලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Local
24 August 2026
හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තු
Local
24 August 2026
රට පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක
Local
24 August 2026
වියළි කාලගුණයෙන් 81,000කට බොන්න වතුර නැහැ
Local
24 August 2026
ප්‍රදේශ කිහිපයකට අද දිනයේත් වැසි
Local
24 August 2026
ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍යය ගැන ජාත්‍යන්තර ක්‍රිකට් නායකයන් 21 දෙනෙකුගෙන් පාකිස්තාන අගමැතිට යළිත් ලිපියක්
Local
24 August 2026
අනිද්දා සිට ප්‍රදේශ කිහිපයකට වැස්ස වැඩිවෙයි
Local
23 August 2026
මොණරාගල තේක්ක රක්ෂිතයක ගින්නක්: අක්කර 15කට වඩා විනාශයි
Local
23 August 2026
කොලොන්නාවේ මාලිමා නාගරික මන්ත්‍රීවරියකගේ පුත්‍රයෙක් මත්ද්‍රව්‍යත් සමග අත්අඩංගුවට
Local
23 August 2026