මඩකලපුව, කෝට්ටේකල්ලාර් ප්‍රධාන මාර්ගයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් සිසුන් දෙදෙනෙක් මියගොස් තවත් පස්දෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි මඩකලපුව පොලිසිය පවසනවා.
කෝට්ටේකල්ලාර් කන්නකී අම්මන් කෝවිල අසලදී ඊයේ (22) රාත්‍රී 9.21 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
කෝට්ටේකල්ලාර් ප්‍රදේශයේ තරුණයින් සිව්දෙනෙකු යතුරුපැදි දෙකකින් කල්මුනේ මාර්ගය ඔස්සේ ගමන් කරමින් සිටියදී යතුරුපැදි දෙක එකිනෙකට ගැටී තිබෙනවා.
එහිදී පාලනයෙන් ගිලිහුණු එක් යතුරුපැදියක් මාර්ගය හරහා මාරු වීමට බලා සිටි සිසුන් තිදෙනෙකුගේ ඇගේ වැදී ඇති බවට හෙළිවූ බ වයි පොලිසිය පවසන්නේ.
මෙලෙස මරණයට පත්ව ඇතිතේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් දෙදෙනෙක්.
මෙම අනතුරුනි පුද්ගලයන් 07 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබුණා.
මෙම අනතුරින් 18 හැවිරිදි කිෂොන් එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර, ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කර සිටියදී 17 හැවිරිදි කතිසන් නමැත්තා අද (23) උදෑසන රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව තිබූ බවයි වාර්තා වන්නේ.
අනතුරින් මරණයට පත්ව සිටි සිසුන් විශේෂ උපකාරක පන්තියක් අවසන් කර ආපසු නිවෙස් වෙත යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි සඳහන් වන්නේ.
අනතුරින් තුවාල ලැබූ තවත් පිරිමි ළමුන් දෙදෙනෙක් සහ ගැහැණු ළමුන් තිදෙනෙක් මේ වන විට රෝහල් ගත කර ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන්නේ.

Latest News
ශ්‍රී ලංකාවේ තෙල් සහ ගෑස් ගවේෂණය සඳහා නව බලපත්‍ර නිකුත් කරන්න යයි
Local
24 August 2026
අතුරුදන් වූ බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයාගේ සිරුර හමුවෙයි
Local
24 August 2026
ඉන්දීය විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 716.9 දක්වා ඉහළට
Local
24 August 2026
ආර්ථික පීඩනය හමුවේ ඉරානය නැවතත් ඉන්ධන මිල ඉහළ නැංවීමේ සූදානමක
Local
24 August 2026
රජයේ අදූරදර්ශී පාලනය නිසා ජනතාව අසරණ වෙලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Local
24 August 2026
හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තු
Local
24 August 2026
රට පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක
Local
24 August 2026
වියළි කාලගුණයෙන් 81,000කට බොන්න වතුර නැහැ
Local
24 August 2026
ප්‍රදේශ කිහිපයකට අද දිනයේත් වැසි
Local
24 August 2026
ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍යය ගැන ජාත්‍යන්තර ක්‍රිකට් නායකයන් 21 දෙනෙකුගෙන් පාකිස්තාන අගමැතිට යළිත් ලිපියක්
Local
24 August 2026