වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් දීර්ඝ කාලයක් තිස්සේ රෝගීනට ප්‍රතිකාර කරමින් වංචාවක් කළැයි කියන සිද්ධියට අදළව වරද පිළිගත් දෙදෙනෙකුට මාස 06ක සිරදඬුවමක් නියම කළා කළුතර අතිරේක මහේස්ත්‍රාත් නුතිනන් රාජපක්ෂ එය වර 05කට අත්හිටවූවා.
එක් චුදිතයකුට රුපියල් පනස් දහස බැගින් දඩයක් ද අධිකරණයෙන් නියම කෙරුණා.
මෙසේ දඩ හා අත්හිටවූ සිර දඬුවම් නියම වූයේ බේරුවල ප්‍රදේශයේ පදිංචි අයකුට සහ කල්මුනේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුටයි.
අළුත්ගම, ධර්ගා නගරය ප්‍රදේශයේ රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථාන පවත්වාගෙන ගිය මොවුන් කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය මගින් කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොවී වෛද්‍ය වෘර්තියේ යෙදෙමින් සිටි බව අණාවරණයවී තිබුණා.
කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ (ක්ෂෙත්ර සේවා ) ප්‍රජා වෛද්‍ය විශේෂඥ චරිත් හෙට්ටිආරච්චි සහ අළුත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සම්පත් නිරෝෂණ යන නිලධාරීන් ද, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා පොලිස් නිලධාරීන්ද මෙම මෙහෙයුමට එක්ව සිටියා.
Latest News
ඉන්දීය විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 716.9 දක්වා ඉහළට
Local
24 August 2026
ආර්ථික පීඩනය හමුවේ ඉරානය නැවතත් ඉන්ධන මිල ඉහළ නැංවීමේ සූදානමක
Local
24 August 2026
රජයේ අදූරදර්ශී පාලනය නිසා ජනතාව අසරණ වෙලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Local
24 August 2026
හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තු
Local
24 August 2026
රට පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක
Local
24 August 2026
වියළි කාලගුණයෙන් 81,000කට බොන්න වතුර නැහැ
Local
24 August 2026
ප්‍රදේශ කිහිපයකට අද දිනයේත් වැසි
Local
24 August 2026
ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍යය ගැන ජාත්‍යන්තර ක්‍රිකට් නායකයන් 21 දෙනෙකුගෙන් පාකිස්තාන අගමැතිට යළිත් ලිපියක්
Local
24 August 2026
අනිද්දා සිට ප්‍රදේශ කිහිපයකට වැස්ස වැඩිවෙයි
Local
23 August 2026
මොණරාගල තේක්ක රක්ෂිතයක ගින්නක්: අක්කර 15කට වඩා විනාශයි
Local
23 August 2026