මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයයේ ප්‍රථම රන්දෝලි පෙරහර අද (23) පස්වරු 6.44ට යෙදුණු සුබ මොහොතින් විථි සංචාරය කිරීම ආරම්භ වුණා.
අද පෙරහර කරඬුව වැඩමවීමේ භාග්‍යය හිමිව තිබෙන්නේ කතරගම වාසනා හස්තිරාජයාටයි.
ඒ අනුව සතර මහා දේවාල පෙරහර සහ අලි ඇතුන් මෙන්ම නැටුම් සහ හේවිසි කණ්ඩායම් සහිතව විචිත්‍රවත් ලෙස මේ වනවිට පැවැත්වෙනවා.
කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යයයේ මෙවර අවසන් මහා රන්දෝලි පෙරහර වීථී සංචාරය කෙරෙන්නේ ලබන 27 වැනි බ්‍රහස්පතින්දාට එළැඹෙන නිකිනි පුරපසළොස්වක පොහෝ දින රාත්රියේදීයි.

Latest News
සිරියාව රාජ්‍ය ත්‍රස්තවාදී අනුග්‍රාහක ලැයිස්තුවෙන් ඉවත් කිරීමට අමෙරිකාව පියවර ගනී
Local
24 August 2026
නුවරඑළියේ දුරකථන රැහැන් තඹ කම්බි සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට: අගෝස්තු 31 දක්වා රිමාන්ඩ්
Local
24 August 2026
බන්ධනාගාරයෙන් මියගියා කී කීර්තිසේන හදිසියේම මළගෙදරට එයි : පණපිටින් ආ පුද්ගලයා නිසා ගමම කැළඹේ
Local
24 August 2026
පාස්කු ප්‍රහාරයට අදාළව වවුනියාවේ පුද්ගලයෙකුගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක්
Local
24 August 2026
තලාව ප්‍රාදේශීය සභාවේදී උණුසුම් තත්ත්වයක්
Local
24 August 2026
වියළි කාළගුණයෙන් අක්කර අටදහසකට වගා හානි : ජලය සැපයීමත් අවදානම්
Local
24 August 2026
වියළි කාලගුණය සැප්තැම්බර් අග දක්වා
Local
24 August 2026
පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 දා
Local
24 August 2026
පොල්ගසක් කපමින් සිටියදී එය ඇඟට වැටී පදවියේ පුද්ගලයෙක් මරුට
Local
24 August 2026
පරම වීර විභූෂණලාභී දිවංගත කෝප්රල් පුෂ්පමාල් රණවිරුවාගේ මව්පියන් යුද හමුදාපතිගේ ඇගයීමට
Local
24 August 2026