දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (24) සිට පරිපාලනය වෙත ලබාදෙන දත්ත සහ වාර්තා සැපයීම සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චමිල් මුතුකුඩ කියා සිටියේ ගුවන් තොටුපොළ සෞඛ්‍ය කාර්යාලයේ සිදුවන අක්‍රමිකතා සහ දූෂණ සම්බන්ධයෙන් හෙලිදරව් කළ තම සංගමයේ නිලධාරින්ට ස්ථාන මාරු වීම් ලබා දීමට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදුකරන බවයි.

Latest News
ශ්‍රී ලංකාවේ සංචාරක ආදායම මුල් මාස හතේදී ඩොලර් බිලියන 1.79ක් දක්වා පහළට
Local
24 August 2026
ශිරාන් බාසික්ගේ විදෙස් ව්‍යාපාර ගැන තොරතුරු රැසක් එළියට
Local
24 August 2026
ජූලි මාසයේ තේ නිෂ්පාදනය 1%කින් පහළට - පළමු මාස හතේ සමස්ත අස්වැන්නත් පහළට: ෆෝබ්ස් සහ වෝකර් වාර්තා
Local
24 August 2026
‘බැකෝ සමන්’ ගේ මව වෙඩි තබා ඝාතනයට ආධාර අනුබල දුන්නැයි තරුණයෙක් අත්අඩංගුවට
Local
24 August 2026
''මම ලියන්නේ තම පුතු වෙනුවෙන් වේදනාවෙන් සිටින මවක් ලෙසය.'' සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට ලිපියක්
Local
24 August 2026
පසුගිය දිනවල වෙඩි තැබීම් තනිකරම සාක්ෂි මරා දැමීම් - ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය
Local
24 August 2026
වයස අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට නවසීලන්තයෙන් පනතක්
Local
24 August 2026
සිරදඬුවම් නියම වූ චමින්ද විජේසිරි ඇප මත නිදහස්
Local
24 August 2026
ශ්‍රී ලංකාවේ තෙල් සහ ගෑස් ගවේෂණය සඳහා නව බලපත්‍ර නිකුත් කරන්න යයි
Local
24 August 2026
අතුරුදන් වූ බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයාගේ සිරුර හමුවෙයි
Local
24 August 2026