පිටකොටුව බස් නැවතුම්පොළේදී මගියෙකුගේ බෑගයක් සොරකම් කළ සැකකරුවෙකු, නව මෙහෙයුම් මැදිරියේ CCTV නිරීක්ෂණ පද්ධතිය ඔස්සේ ක්ෂණිකව හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන් සමත්ව තිබෙනවා.
ඊයේ (23) දින සිදු වූ මෙම සොරකම CCTV කැමරා පද්ධතිය ඔස්සේ සජීවීව නිරීක්ෂණය වෙමින් තිබියදී හඳුනාගෙන ඇති අතර, ඒ සමඟම ක්‍රියාත්මක වූ රාජකාරියේ නිරත ගුවන් හමුදා සාමාජිකයන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය පියවර සඳහා පොලිසිය වෙත භාර දී තිබෙනවා.
නවීකරණය කරන ලද පිටකොටුව බස් නැවතුම්පොළේ ස්ථාපිත නව මෙහෙයුම් මැදිරිය හරහා ආරක්ෂක නිරීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදුවන අතර, සොරකම් සහ වෙනත් අපරාධ හඳුනාගැනීමට අමතරව, මගියෙකු හදිසි අසනීප තත්ත්වයකට පත්වීම හෝ අනතුරකට ලක්වීම වැනි අවස්ථාවන්හිදී වහාම සහන සැලසීමද මෙහිදී සිදුකෙරෙනවා.

Latest News
දෙකෝටියකට අධික මුදල් වංචාවක් කළැයි කෑගල්ලේ මාලිමා නාගරික මන්ත්‍රීවරයෙක් ලබන 09 වැනිදා තෙක් රිමාන්ඩ්
Local
01 September 2026
ඒබ්‍රහම් ලින්කන් නෞකාව පැමිණීමට පෙර පතායා හි විශේෂ වැටලීමක්: ලිංගික ශ්‍රමිකයින් රැසක් අත්අඩංගුවට
Local
01 September 2026
හීන දිනන්න දියණිය විභාගයට ගිය දා පියාට අත්වූ ඛේදනීය ඉරණම
Local
01 September 2026
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අදට වසර 47ක්
Local
01 September 2026
නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනත සංශෝධනයට සමාලෝචන කමිටුවක්
Local
01 September 2026
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට ප්‍රංශයෙන් ගෞරව සම්මානයක්
Local
01 September 2026
හෙටත් දිස්ත්‍රික්ක 9ක් උණුසුම්
Local
01 September 2026
22ට එරෙහි පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ ඇරඹෙයි:
Local
01 September 2026
නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍රගේ මරණයට විවෘත තීන්දුවක්
Local
01 September 2026
කොළඹ වරාය නගරයේ ව්‍යාපාර 68කට කැබිනට් අනුමැතිය
Local
01 September 2026