බත්තරමුල්ල ජපන් මිත්‍රත්ව මාර්ගයේ සඳුන් උයන ප්‍රදේශයේදි අද (24) දහවල් දියවන්නා ඔයට ඇද වැටුනු කාන්තාවක්, නාවික හමුදා ජීවිතාරක්ෂක කණ්ඩායමක් විසින් බේරා ගෙන තිබෙනවා.
පසුව ඇය, කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කළ බවයි නාවික හමුදාව සඳහන් කළේ.
මෙලෙස දියවන්නා ඔයට ඇද වැටී ඇත්තේ 59 හැවිරිදි නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක්.
පසුව ඇය, කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කළ බවයි නාවික හමුදාව සඳහන් කළේ.
මෙලෙස දියවන්නා ඔයට ඇද වැටී ඇත්තේ 59 හැවිරිදි නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක්.
Latest News
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 734 දක්වා ඉහළට
Local
30 August 2026
කටාන ප්‍රදේශයේ ඝාතනයකට සම්බන්ධ තිදෙනෙක් අත්අඩංගුවට
Local
30 August 2026
බිරිඳට පොරවෙන් පහර දී මරා දැමූ සැමියා පොලිසියට භාරවෙයි
Local
30 August 2026
මුහුදු යන්නේ බලාගෙනයි - මුහුද රළුවීමේ අවදානමක් ගැන කාලගුණය කියයි
Local
30 August 2026
ගොතටුව රාජගිරිය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක්
Local
30 August 2026
ට්‍රැක්ටර් රථයකට යට වී 80 හැවිරිදි ගොවියෙක් මරුට
Local
30 August 2026
තඹලගමුවේදී සිදු වූ රිය අනතුරකින් 23 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට
Local
30 August 2026
වීඩියෝ කිරීමේ ආරවුලකින් ඇහැලියගොඩ සිසුවෙක් මරුට
Local
30 August 2026
හෝමුස් සමුද්‍රසන්ධිය විවෘත කිරීමට හදිසියක් නැති බව ඉරානය පවසයි
Local
30 August 2026
නේපාලයේ මුදාගැනීම් සඳහා ඉන්දීය විශේෂඥ කණ්ඩායමක්
Local
30 August 2026