තිරප්පනය ගම්වාසීන් තලාව ප්‍රාදේශීය සභාවට පැමිණ විරෝධතාවයේ නිරතවීමත් සමග එහි උණුසුම් තත්ත්වයක් හටගත්තා.
එහිදී ඔවුන් කියා සිටියේ තිරප්පනය ගම්මානයේ ජල ව්‍යාපෘතිය, ජාතික ජන බලවේගයට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාව යටතට පවරා ගත්තද ගම්මානයට කිසිදු පහසුකමක් ලබාදී නොමැති බවයි.
ඒ අනුව, අදාළ ජල ව්‍යාපෘතිය යළි ගම්මානයේ සමිතියට පවරා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටි අතර, ඊට අදාළ ලිපිය භාර දීමට උත්සහ කළ අවස්ථාවේ ප්‍රාදේශීය සභාවේ සභාපති කරුණාදාස දිසානායක ඔවුන් හමුවට නොපැමිණීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
පසුව පොලිසිය මැදිහත් වී පිරිස පාලනය කළ අතර, ගම්වාසීන් 06 දෙනෙකුට සභාපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව හිමිවුණා.
එහිදී ඇති වූ එකඟතාවය මත මසක් ඇතුළත මෙම ජල ව්‍යාපෘතිය නැවත ගම්මානයේ සමිතියට පවරා දීමට සභාපතිවරයා පොරොන්දු වීමෙන් පසුව ගම්වාසීන් විසිර ගොස් තිබෙනවා.
මේ අතර, පසුගියදා පැවති ධාරානිපාත වර්ෂාවත් සමග මහවැලි ගග පිටාර ගැලීමෙන් පීඩාවට පත්වූ නාවලපිටිය - සේලම්බ්‍රිජ්, කිතුල්කොටේ, ලබුවැල්කොටුව, මඤ්ඤොක්කාවත්ත සහ ඉඹුල්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් තම ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට පස්බාගේ කෝරලයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණියා.
කෙසේ වෙතත්, ඔවුන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ගෝෂණයක නිරත වූයේ, තමත් සමග සාකච්ඡා කිරිම ප්‍රාදේශීය ලේකම්වරිය ප්‍රතික්ෂේප කළ බව පවසමින්.
පසුව නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා මැදිහත් වී ඔවුන්ට ප්‍රාදේශීය ලේකම්වරිය සාකච්ඡාවක් ලබාදුන් බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

Latest News
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 734 දක්වා ඉහළට
Local
30 August 2026
කටාන ප්‍රදේශයේ ඝාතනයකට සම්බන්ධ තිදෙනෙක් අත්අඩංගුවට
Local
30 August 2026
බිරිඳට පොරවෙන් පහර දී මරා දැමූ සැමියා පොලිසියට භාරවෙයි
Local
30 August 2026
මුහුදු යන්නේ බලාගෙනයි - මුහුද රළුවීමේ අවදානමක් ගැන කාලගුණය කියයි
Local
30 August 2026
ගොතටුව රාජගිරිය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක්
Local
30 August 2026
ට්‍රැක්ටර් රථයකට යට වී 80 හැවිරිදි ගොවියෙක් මරුට
Local
30 August 2026
තඹලගමුවේදී සිදු වූ රිය අනතුරකින් 23 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට
Local
30 August 2026
වීඩියෝ කිරීමේ ආරවුලකින් ඇහැලියගොඩ සිසුවෙක් මරුට
Local
30 August 2026
හෝමුස් සමුද්‍රසන්ධිය විවෘත කිරීමට හදිසියක් නැති බව ඉරානය පවසයි
Local
30 August 2026
නේපාලයේ මුදාගැනීම් සඳහා ඉන්දීය විශේෂඥ කණ්ඩායමක්
Local
30 August 2026